එයා හැම වෙලාවෙම අපි ඉන්න පැත්තට එනවා. ඉතින් දැනුත් ඒකම සිද්ධ වෙයි.” රිෆ් මහා හයියෙන් බෙරිහන් දුන්නේය. උස් සංගීත රිද්මයක් වායුගෝලය කම්පනය කරමින් පැතිර ගියේ ඒ නිමේශයේදීය. වේදිකාව මත වෙස්ට් සයිඩ් ස්ටෝරි” නාට්‍යය රඟ දැක්වීමට ආසන්නය. මේ පැතිරෙන්නේ එහි ආරම්භක සංගීත රිද්මයයි. සංගීත භාණ්ඩ තොගයකින් නැගෙන හඬ පරිසරයේ ගිගුම් දෙන්නාක් මෙනි. වේදිකාව පිටු පස මගේ සහෝදරයා වන ෆ්‍රෑන්ක් පොළවේ වැතිර හිඳියි. ඔහුගේ උදරයට කිඳා බැස තිබෙන්නේ තියුණු පිහියකි.”ෆ්‍රෑන්ක්…” මම බෙරිහන් දුන්නෙමි. නමුත් කටහඬ හැකි තරම් පහත් ස්වරයක තබා ගැනීමට ද මම අමතක නොකළෙමි.
සතුටු උයනේ මාරකය – Sathutu uyane marakaya

In stock
| Publisher | විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය – Wijesooriya Grantha Kendraya |
|---|---|
| පරිවර්තනය : | සුදත් රොහාන් – Sudat Rohan |
| පිටු ගණන | 232 |
In stock

Reviews
There are no reviews yet.