හැමෝම බලාගෙන ඉන්නේ අපි හිම තලාව උඩ වැටිලා හිම කුට්ටි පිටින් ගිල දාලා ලිස්සලා එනකම්.” බෙයාර් කඳු යායේ හිම මත ලිස්සීම සැබැවින්ම අභියෝගාත්මක සහ දුෂ්කර කාර්යයකි. ඒ නිසා මෙම හිම තලාවේ හිම ක්‍රීඩා සඳහා එක්වන්නේ ද දැඩි සිතක් ඇති ක්‍රීඩකයින්ය. ඔවුන් සෑම විටම කැමැත්තක් දක්වන්නේ නියමිත ප්‍රදේශයෙන් පිට දළ හිම තට්ටුව මත ලිස්සන්නටයි. පැද්දෙමින්, පෙරළෙමින් සිදු කරන මේ හිම ක්‍රීඩාව අතිශයින්ම අවදානම් සහ බිහිසුණු ක්‍රියාවකි. මා සහ මගේ සහෝදරයා ද මේ හිම ක්‍රීඩා සංදර්ශනයට එක්වුයේ ඒ අතිශය අවදානම් හිම මත ලිස්සීමේ ඉසව්වට සහභාගි වන්නටයි. අපේ දක්ෂතාවය නරඹන්නන් සමච්චලයෙන් බලා සිටින එකක් නොව සියලු දෙනාම උද්දාමයෙන් බෙරිහන් දෙන විශිෂ්ට එකක් විය යුතුයැයි මට නිරන්තරයෙන්ම කල්පනා වෙයි.

මරනයට පියවරක් – Maranayata piyawarak

In stock
| Publisher | විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය – Wijesooriya Grantha Kendraya |
|---|---|
| පිටු ගණන | 228 |
| පරිවර්තනය : | සුදත් රොහාන් – Sudath Rohan |
In stock

Reviews
There are no reviews yet.