අනාගතයේ අභියෝගය ඕනෑම මොහොතක රැකියාවක් සඳහා මවිසින් සම්මුඛ පරීක්ෂණයකට ලක් කරන පුද්ගලයෙකුගෙන් මම අසන පොදු ප්‍රශ්නයක් තිබේ. ඇත්තටම මම මේ ප්‍රශ්නය ඇසීමට කැමතිම ප්‍රශ්නයක්. ” ඉලන්දාරියා, ඉතා සුළු පිරිසක් ඔබ සමග එකඟවන වැදගත් සත්‍යය කුමක්ද?” බැලු බැල්මට ප්‍රශ්නය සරලය. නමුත් පිළිතුරු එතරම් සරල නැහැ. එය මනෝ විද්‍යාත්මකවද දුෂ්කරයි. මෙම ප්‍රශ්නයට පිළිතුරු ලෙස බොහෝ අය පවසන පිළිතුරු මට ඇසේ. ” අපගේ අධ්‍යාපන ක්‍රමය බිඳ වැටිලා. වහා එය ප්‍රතිසංස්කරණය කළ යුතුයි.” ” ඇමරිකාව කියන්නේ පට්ට රටක්.” ” දෙවියන් වහන්සේ කියා කෙනෙක් නොමැත.’ මේ හැම පිළිතුරක් දෝෂ සහිතයි. ඒ කිසිදු පිළිතුරක් සාර්ථක පිළිතුරු නොවේ. පළමු හා දෙවන ප්‍රකාශ සත්‍ය විය හැකි නමුදු බොහෝ දෙනා දැනටමත් ඒවාට එකඟ වී හමාරය. තුන්වන ප්‍රකාශය. එය හුරු පුරුදු විවාදයක එක් අන්තයක්. හොඳ පිළිතුරක් පහත ස්වරූපය ගනී.
බිස්නස් උණ – Business una

Reviews
There are no reviews yet.