ඩ වින්චි කේතය – Da Vinci Code

Rs. 2,400.00 Rs. 2,040.00

ලොව මහත් ආන්දෝලනයක් ඇති කළ නවකතාවකි. මේ ඇසුරෙන් නිමැවූ සිනමාපටය මෙරට ප්‍රදර්ශනය තහනම් කෙරුණු නමුත් පසු කලෙක එය රූපවාහිනී නාළිකාවකින් විකාශය කෙරිණි.

පැරීසියේ ලුවර් කෞතුකාගාරයේ භාරකරු ජැක් සොනියෙරෙ මියෙන්නට පෙර තම සිරුර අසල පණිවිඩයක් තබන්නේ කේතවලිනි. ඔහුගේ මිනිපිරිය සොෆී නෙවෙයු සහ සංකේත පිළිබඳ අමෙරිකානු මහාචාර්ය රොබට් ලැන්ග්ඩන් එම කේතමය පණිවිඩ විශ්ලේෂණය කරන්නේ විවිධ අනතුරු හා අභියෝගවලට මුහුණ දෙමිනි. අනාවරණය වන ඓතිහාසික කාරණා කොතරම් බරපතළද? ඒවා අභියෝගයන් වන්නේ කා හටද?

In stock

Author: Dan Brown

Publisher

ආශිර්වාද ප්‍රකාශකයෝ – Ashirwada Prakashana

පරිවර්තනය :

කුමාර සිරිවර්ධන – Kumar Siriwardena

පිටු ගණන

592

Reviews

There are no reviews yet.

Be the first to review “ඩ වින්චි කේතය – Da Vinci Code”

Your email address will not be published. Required fields are marked *

In stock