වැඩි ගාණකට ගන්නේ නැතුව උත්තර දීපු ඒ පිරිමි ළමයා මළුවේ තිබබ්බ වෙස් තට්ටුව හරියට හදා ගත්තා. ඒ මචං, වෙලාව හරි. කට්ටිය ආවා.” මොනවා නැතත් ඒ DHP අතේ තිබ්බ ඔරලෝසුව බලලා මේ කොල්ලට කතා කරේ ගරු සරු පිට, ඉතින් කට්ටියම් එකට ගියේ ප්‍රධාන ගේට්ටු ගාවට. ඒ වෙද්දිත් සමහර ආරාධිත පාසල් වල ගැහැනු ළමයි එහෙම ඇතුළට එන ගමන් හිටියා වගේම ඒ හැමෝගෙම ඇස් නොරෙන් වුණත් ගියේ හිටපු නැටුම් කණ්ඩායමේ අයට. කොහොම හරි කලා උලෙළ පටන් ගත්තා. “මාණි, බහින්න… කඩිමුඩියේ ආවත් තාමත් අර පෙජෙරෝ එක නම් නවත්තපු තැන එහෙමමයි. වාහනේ රියදුරු අසුනේ හිටියේ කළු ඇඳගත්ත රියදුරුවරයෙක්. ඉතින් ආපු කටහඬ ආවේ පිටිපස්සෙන් හොඳ හැඩි දැඩි ඇඟක් තියෙන, මහත්මා පෙනුමට උරුමකම් කිව්ව්ව, වයස පනහකට ළං කරපු නාථ දේව ප්‍රිය කියන්නේ ලංකාවේ නම ගිය තේ අපනයන කර්මාන්තයක හිමිකරුවෙක්. එයාගේ එහා පැත්තේ හිටියේ ඒ පවුලෙ බාලයා. බාලයා කියන නමට හරියටම සාධාරණයක් කරපු කොල්ලෝ තුන් දෙනෙක් ඉන්න පවුලේ අන්තිමයා, රුපි මාණික්‍ය… එයා ඇඳන් හිටියේ තමන් අද මේ භාර වෙන්න යන පිරිමි පාසලේ සම්මත නිල ඇඳුම. ඉතින් තාත්තා බැස්සත් එක්කම මාණික්‍යත් වාහනයෙන් බිමට අඩිය තිබ්බේ හරියට තියන්න ඕන නිසා තිබ්බා වගේ. මෙව්වර වෙලා ආවරණය වෙලා තිබ්බ මුණට ඉර එළිය වැටෙන්න දාගෙන හිටපු කැප් එක ගලවලා එයා වාහනේ ඇතුළට විසි කරලා බෑග් එක තනි අතට එල්ල ගත්තා. සුදු කලිසමයි, සුදු අත් කොට කමිසයයි, ඒකෙම පොකට් එක ගාව කෙළවරේ ඉස්කෝලෙ පාට තුනෙන් හරහට ඉරි ගිය පාසලේ අනන්‍යතාවය. මාණික්‍ය උසින් අඩි පහයි දහයක් වගේ. උසට හරියන මහත, සුදු හම වුණත් අව්වට පිච්චුණ පාට ළාවට තිබ්බා. හිනාවක් නැති මූණ හරිම මුරණ්ඩු පාටයි. කළු කොණ්ඩේ… කළු පාට මුරණ්ඩු ඇස්…
කස්තුරි සුවද – Kasthuri Suwanda
ඒ වෙද්දිත් සමහර ආරාධිත පාසල් වල ගැහැනු ළමයි එහෙම ඇතුළට එන ගමන් හිටියා වගේම ඒ හැමෝගෙම ඇස් නොරෙන් වුණත් ගියේ හිටපු නැටුම් කණ්ඩායමේ අයට. කොහොම හරි කලා උලෙළ පටන් ගත්තා. “මාණි, බහින්න… කඩිමුඩියේ ආවත් තාමත් අර පෙජෙරෝ එක නම් නවත්තපු තැන එහෙමමයි. වාහනේ රියදුරු අසුනේ හිටියේ කළු ඇඳගත්ත රියදුරුවරයෙක්. ඉතින් ආපු කටහඬ ආවේ පිටිපස්සෙන් හොඳ හැඩි දැඩි ඇඟක් තියෙන, මහත්මා පෙනුමට උරුමකම් කිව්ව්ව, වයස පනහකට ළං කරපු නාථ දේව ප්‍රිය කියන්නේ ලංකාවේ නම ගිය තේ අපනයන කර්මාන්තයක හිමිකරුවෙක්. එයාගේ එහා පැත්තේ හිටියේ ඒ පවුලෙ බාලයා. බාලයා කියන නමට හරියටම සාධාරණයක් කරපු කොල්ලෝ තුන් දෙනෙක් ඉන්න පවුලේ අන්තිමයා, රුපි මාණික්‍ය… එයා ඇඳන් හිටියේ තමන් අද මේ භාර වෙන්න යන පිරිමි පාසලේ සම්මත නිල ඇඳුම. ඉතින් තාත්තා බැස්සත් එක්කම මාණික්‍යත් වාහනයෙන් බිමට අඩිය තිබ්බේ හරියට තියන්න ඕන නිසා තිබ්බා වගේ. මෙව්වර වෙලා ආවරණය වෙලා තිබ්බ මුණට ඉර එළිය වැටෙන්න දාගෙන හිටපු කැප් එක ගලවලා එයා වාහනේ ඇතුළට විසි කරලා බෑග් එක තනි අතට එල්ල ගත්තා. සුදු කලිසමයි, සුදු අත් කොට කමිසයයි, ඒකෙම පොකට් එක ගාව කෙළවරේ ඉස්කෝලෙ පාට තුනෙන් හරහට ඉරි ගිය පාසලේ අනන්‍යතාවය. මාණික්‍ය උසින් අඩි පහයි දහයක් වගේ. උසට හරියන මහත, සුදු හම වුණත් අව්වට පිච්චුණ පාට ළාවට තිබ්බා. හිනාවක් නැති මූණ හරිම මුරණ්ඩු පාටයි. කළු කොණ්ඩේ… කළු පාට මුරණ්ඩු ඇස්…
In stock
In stock




Reviews
There are no reviews yet.