අපූරු ඉස්කෝලේ බිහිසුණු රැයක් – Apuru iskole bihisunu reyak

Rs. 550.00 Original price was: Rs. 550.00.Rs. 495.00Current price is: Rs. 495.00.

එදින රාත්‍රියේ දී සාදි නින්ද ගියේ නැත. සිර්ලෝසුවේ රාත්‍රී දහයයි හතලිස් පහ වඳින තෙප් ඔග්‍රා සිටි ඈ සෙමෙන් සෙමෙන් ඇඳෙන් නැගිට්ටා ය. වටපිටාවේ හිමෙන්නේ හිඳ අඳුරකි. හිදන ශාලාවේ සිටින සියල්ලන් ම තද නිද්දේ ය. ඉක්මන් කොට ගවුමස් හැදනේ යෙදී සෙමින් හෙමින් පඩිපෙළ බැස්සාය. තවත් විනාඩි කිහිපයකින් පසුපස දොර හැරගෙන පාසළේ ගෙවත්තට පිවිසෙන්නට සාදිට හැකි විය. තමාට පිටුපසින් අඳුරු ඡායාවක් ද පැමින බව සාදි දුටුවේ නැත. ඒ කවන්ස් ය. තෙවන්ස් සිතාගෙන සිටියේ තමා ලුහුබඳින්නේ කාලෝ පසු පස බවයි. ඒ ඇවිද යන්නේ සාදී බව ඈ නිකමටවත් සිතුවේ නැත.

රාත්‍රී දහයයි කාළ වන විට පෲවන්ස් නින්දෙන් පිබිදුණා ය. කාටත් හොරා නිදන ශාළාවෙන් පිට වූ ඈ සාදි පැමිණෙන තෙක් නොඉවසිලිමත්ව බලා සිටියා ය. දැත් වේලාව රාත්‍රී එකොළහයි කාලට පමණ ඇත. උගුරේ කිසියම් වේදනාවක් නිසා ඇලියන් චක්වර ම නින්දෙන් පිබිදුණා ය. හයියෙන් කහින්නට අවශ්‍ය වුව ද එය නොකළ යුත්තකි. එමෙන් ම කැස්සට ගන්නා ලොසින්ජර සාදි ළඟ තිබේ. ඇලිසන්, සාදිගේ ඇඳ අසලට ගියේ ඒ ලොසින්ජරයක් ඉල්ලා ගැනීම සඳහා ය. කළුවරේ හි ඇඳට අත පෙවූ ඇලිසන් සොදි සොයන්නට උත්සාහ කළා ය. පුදුමයකි! කදී නැත. ඇඳ හිස් ය. ඇඳුම් හැදගෙන ඈ පිට ව ගොසිනි. ඇලිසන් දරාගත නොහැකි පුදුමයෙන් ඇඳ මත වාඩි වූවා ය.

In stock

Author: Enid Blyton

කාලෝටාගේ රහස හෙළිවෙයි දවස් කිහිපයක් නිහඬවම ගෙවී ගියේ ය. එක දවසක් පාඩන්ස්ට නැවතත් සර්කස් මඩුව තිබෙන පැත්තට යන්නට ඇවැසි විය. ඈ වහ වහා පැම් අසලට ගියේ තමා සමඟ එන ලෙසට ආයාචනා කිරීම සඳහායි. “අනේ පෲඩන්ස්………..මම මේ පොත අද ම කියවලා ඉවර කරන්න ඕනෑ ” පැම් ආයාචනාත්මක හඬකින් කීවා ය. ඈ කියනමින් සිටින්නේ ඉතිසාහය පාඩමට අදාල ඵෛතිහාසික නව කථාවකි. ඉගෙනීමට අදාල නොවන්නේ නම් පැම් වෙන කිසි ම පොතක් නොකියවන බව පන්තියේ ළමෝ විහිලුවට මෙන් කියති. ඇත්තෙන් ම ඒ කථාව සැබෑවකි. ” පැම්…….අනේ එන්නකෝ.. තමාගේ අත පැම්ගේ අත මත තබමින් පෲඩන්ස් ඇවිටිලි කළාය. මොන තරම් කාර්ය බහුල වුවද ඒ වෙලාවේ දී නම් පෲඩන්ස්ගේ ආයාචනාවට පිටුපෑමේ හැකියාවක් පැම්ට තිබුණේ නැත. ඕනෑ ම අයෙකු වෙනුවෙන් පැම්ගේ හිත විගසින්ම උණු වෙයි. පැම් පොත පැත්තකින් තබා පුටුවෙන් නැගිට්ටා ය.

 

Publisher

තරංග ප්‍රකාශකයෝ – Tharanga Publishers

පරිවර්තනය :

සුදත් රොහාන් – Sudath Rohan

පිටු ගණන

167

Reviews

There are no reviews yet.

Be the first to review “අපූරු ඉස්කෝලේ බිහිසුණු රැයක් – Apuru iskole bihisunu reyak”

Your email address will not be published. Required fields are marked *

Rs. 550.00 Original price was: Rs. 550.00.Rs. 495.00Current price is: Rs. 495.00.

In stock