ගිනි අනතුරු සීනුව නාද කළේ කවුද ? මිරා බෙල් කෝපයෙන් වෙවුලමින් තමන්ගේ පාඩම් නාමරයට ගියාය. කාමරයේ ඇති කුඩා ගිනි උදුන සමීපයේ සිට ඇඟ උණුසුම් කර ගනිමින් සිටින ග්ලැඩිස්ව ඇයට දැක ගත හැකි වූයේ ඒ අවස්ථාවේ දී ය. සම ඈ. අපරාදේ. ඔයාගේ රැස්වීම අතර මග කඩාකප්පල් වුනේ. මීරා බෙල් දුටු විගස ග්ලැඩිස් කීවාය කෝපයෙන් වෙවුලමින් සිටින මිරා බෙල් ගේ හිතට කිසියම් සහනයක් ලබාදිය යුතු යැයි ඇයට සිතෙන්නට ඇත. ඇත්තමයි මිරා බෙල් ඔයා හරිම ලස්සන කථාවක් පැවැත්තුවා’ ග්ලැඩිස්. ගිනි අනතුරු සීනුව නාද කළේ කවුද? ඔයා කවුරු ගැනද සැක කරන්නේ ?’ මීරා බෙල් නිමා නොවන කෝපයෙන් යුතුව ග්ලැඩිස් ගෙන් ඇසුවාය. මේට්‍රන් වරිය විසින් සකස් කරන ලද උණුසුම් කොකෝවා බඳුනක් ද මේසය මත දුම් දමමින් තිබේ. ආ. මේ තියෙන්නේ කොකෝවා නේද ? මට නම් කොකෝවා බොන්න තරම් සීතලක් නෑ. ඒ වුනාට මගේ හිතේ ලොකු තරහක් නම් තියෙනවා බලන්න. මගේ වැදගත් රැස්වීම සම්පුර්ණයෙන්ම කඩා කප්පල් වුනානේ. ඒ වගේ මෝඩ විහිළුවක් කළේ කවුද දන්නේ නෑ
අපූරු ඉස්කොලේ අවසන් වාරේ – Apuru iskole awasan ware

In stock
| Publisher | තරංග ප්‍රකාශකයෝ – Tharanga Publishers |
|---|---|
| පරිවර්තනය : | සුදත් රොහාන් – Sudath Rohan |
| පිටු ගණන | 159 |
In stock

Reviews
There are no reviews yet.