සුනිල් හේවා මහතා නිරුපද්‍රිතව සිටියා නම්, උදය හය වන විට කැකිරාවටද, හයහමාර වන විට මරදන්කඩවලටද පැමිණිය යුතුය. ඔහු මරදන්කඩවල ආසනයේ මන්ත්‍රීවරයාද බැවින් උදෑසන හෝ එහි පැමිණියා නම් ඒ වෙලාවේ හැටියට ගරු සහිතව කා අතිනුත් පිළිගැනෙණු ඇත. එහෙත් ඔහු මරදන්කඩවලට තබා කැකිරාවටවත් ළංවුණු බවට කිසිම සලකුණක් නොවීය. එසේ නම් මේ ඇමතිවරයාට කුමක් සිදුවීද?
අවිගත් මළකඳ

Out stock
Out of stock
Email when stock available
Publisher | මියුසස් පොත් – Muses Books |
---|---|
පිටු ගණන | 336 |
Out of stock
Reviews
There are no reviews yet.