බාලංශේ – BALANSHE

Rs. 850.00 Original price was: Rs. 850.00.Rs. 765.00Current price is: Rs. 765.00.

“ගමේ අවුරුදු උත්සවේ ඉවර කරලා
රෑවෙලා ගෙදර ආපු පුතියා ඇරලා බැලුවා
දරුකමට හදාගත්තු ලේන්නු දෙන්නා ඉන්න කූඩුව
ටසිරි.. මෙන්න ඇතුලේ අඳුරන ඇස් දෙකක්…

ලේන්නු අම්බානක ලොකුයි යකෝ…
මේ ලේන්නු මම දාපුවා කෑවා කියලා
ලොකු වුණා කියමුකෝ…
දවසකට එත් කොච්චර කෑවත් ලේනෙක්
පූසෙක් වගේ සිදු වෙන්නේ නැහැ…
මෙන්න ගෙරී ඤාව්වා ඇතුලේ..

මේකා අපි යනකම් හැංගිලා ඉඳලා කූඩුවට පැනලා
ලේනු දෙන්නව කාලා කිරි බීලා
ඩෙසට් එකට කෙසෙල් කාලා
අඹ පොතු ඔලුව උඩ තියාගෙන
සීතලට කකුල බෙඩ් ශීට් එකෙන් වහගෙන බුදි..
නොදකින්,
මූට කෑම පත්තියං වෙන ගමන් හින්දා දනුමකුත් ගියා…”

In stock

ISBN : 9786249447400 Categories: , Tags: , ,
Author: තරු රාජපක්ෂ - Tharu rajapaksha

“ගමේ අවුරුදු උත්සවේ ඉවර කරලා
රෑවෙලා ගෙදර ආපු පුතියා ඇරලා බැලුවා
දරුකමට හදාගත්තු ලේන්නු දෙන්නා ඉන්න කූඩුව
ටසිරි.. මෙන්න ඇතුලේ අඳුරන ඇස් දෙකක්…

ලේන්නු අම්බානක ලොකුයි යකෝ…
මේ ලේන්නු මම දාපුවා කෑවා කියලා
ලොකු වුණා කියමුකෝ…
දවසකට එත් කොච්චර කෑවත් ලේනෙක්
පූසෙක් වගේ සිදු වෙන්නේ නැහැ…
මෙන්න ගෙරී ඤාව්වා ඇතුලේ..

මේකා අපි යනකම් හැංගිලා ඉඳලා කූඩුවට පැනලා
ලේනු දෙන්නව කාලා කිරි බීලා
ඩෙසට් එකට කෙසෙල් කාලා
අඹ පොතු ඔලුව උඩ තියාගෙන
සීතලට කකුල බෙඩ් ශීට් එකෙන් වහගෙන බුදි..
නොදකින්,
මූට කෑම පත්තියං වෙන ගමන් හින්දා දනුමකුත් ගියා…”

Publisher

කර්තෘ ප්‍රකාශන – Self Published

පිටු ගණන

140

Reviews

There are no reviews yet.

Be the first to review “බාලංශේ – BALANSHE”

Your email address will not be published. Required fields are marked *

Rs. 850.00 Original price was: Rs. 850.00.Rs. 765.00Current price is: Rs. 765.00.

In stock