නිවාඩුව ගත කරන්න කදිම අබිරහසක් මෙදා පාරත් සොයන්නෝ පස්දෙනාට ලැබෙනවා. මේක නම් ලේසි පහසු අබිරහසක් නොවේ. ජාත්‍යන්තරයට පවා අවශ්‍යව පවතින, ඉතාමත් වටිනා චිත්‍ර හොරට විකුණන, සැලසුම් සහගත අපරාධකාරයකු කොටු කර ගැනීමට ෆැටී ඇතුළු පිරිසට හැකි වෙනවා. මෙහිදී ඔවුන්ට අවශ්‍ය එකම සහ වැදගත්ම හෝඩුවාව සොයාගනු ලබන්නේ අර්න්. ඔබට අන්ව මතක ඇතැයි මම සිතනවා. ඔහු ගූන්ගේ බෑනා. මෙය තමයි මේ කතා මාලාවේ අවසාන සහ කෙටිම කතාව. නමුත් රසයෙන් නම් කිසිම අඩුවක් නෑ. කුතුහලය, භීතිය මෙන්ම සුපුරුදු පරිදි හාස්‍යයෙන් ද අඩුවක් නැති බෑෂී අටල්ලේ අබිරහස මොවුන්ගේ වීර වික්‍රමයන්ගේ තවත් අපූරු දිග හැරුමක්.
බැන්ෂී අටල්ලේ අබිරහස – Banshee atalle abhirahasa

Out stock
Out of stock
Email when stock available
| පරිවර්තනය : | Melani Amarathunga |
|---|---|
| පිටු ගණන | 148 |
Out of stock

Reviews
There are no reviews yet.