KMPH32 කොට කවි ශතකය – KMPH32 KOTA KAVI SHATAKAYA

Rs. 600.00 Original price was: Rs. 600.00.Rs. 540.00Current price is: Rs. 540.00.

යං ගස්

අපේ ගෙදරත් කංසා ගස්වල
පල දරන මල් පිපෙනවා
දහස්පෙතියා අහිංසක ගස්
රැකවරණයත් තියෙනවා පොලීසිය ළඟ දූලි ගාලා යාළුවොත් මෙහෙ වඩිනවා
හිපොප් රැප්වල සුවඳ අරගෙන
පෑන කොපුවක නිදනවා

චින්තිලා ෆිල්ටිලා තවමත්
මිදුලෙ සක්මන් කරනවා
අනු අටකට බිව්ව ගල් එක
තුන් දාහ දැන් පයිනවා
Voice වල නම් පුංචි කෙල්ලෝ
මගේ සින්දුත් කියනවා
ගෙදර ආ ගිය සෙලිබ්‍රිටිස් ලා
බැණුම් අහ අහ නහිනවා

In stock

Author: වසන්ත දුක්ගන්නාරාළ - Wasantha Duggannarala

යං ගස්

අපේ ගෙදරත් කංසා ගස්වල
පල දරන මල් පිපෙනවා
දහස්පෙතියා අහිංසක ගස්
රැකවරණයත් තියෙනවා පොලීසිය ළඟ දූලි ගාලා යාළුවොත් මෙහෙ වඩිනවා
හිපොප් රැප්වල සුවඳ අරගෙන
පෑන කොපුවක නිදනවා

චින්තිලා ෆිල්ටිලා තවමත්
මිදුලෙ සක්මන් කරනවා
අනු අටකට බිව්ව ගල් එක
තුන් දාහ දැන් පයිනවා
Voice වල නම් පුංචි කෙල්ලෝ
මගේ සින්දුත් කියනවා
ගෙදර ආ ගිය සෙලිබ්‍රිටිස් ලා
බැණුම් අහ අහ නහිනවා

Publisher

සුරස – Surasa (fast publishing)

පිටු ගණන

113

Reviews

There are no reviews yet.

Be the first to review “KMPH32 කොට කවි ශතකය – KMPH32 KOTA KAVI SHATAKAYA”

Your email address will not be published. Required fields are marked *

Rs. 600.00 Original price was: Rs. 600.00.Rs. 540.00Current price is: Rs. 540.00.

In stock