මඩොල් දූව – Madol duwa

Rs. 525.00 Original price was: Rs. 525.00.Rs. 472.50Current price is: Rs. 472.50.

අම්මා මැරෙන විට මගේ වයස අවුරුදු හතකට වැඩි නොවී යයි මගේ තාත්තාත්, සමහර විට කුඩම්මාත් කියනු මා අසා තිබේ. අම්මා මැරුණු දවසේ, තාත්තාත් නැන්දාත් තවත් නෑයනුත් හැඩු සැටි මට මතක් කළ හැකි ය. එදා මා හැඩුවේ තාත්තාත් අනික් නෑයනුත් හඬන්ට වූ බැවිනි. නැන්දා මා වඩාගෙන මිදුලට බැස මා පරක්කරන විට ගෑනුන් කිහිප ඥනෙකු ‘අනේ! අම්මා නැති දරුවා’ යි කියමින් මගේ ඔළුව අත ගා මගේ මුහුණ බලා ගිය සැටි මට අමතක නොවේ. කලකට පසු තාත්තා, කුඩම්මාත් සමඟ තවත් නෑයන් පිරිවර කොටගෙන අස්ව කරත්ත වලින් ගෙදරට පැමිණියේය. තාත්තා අස්ව කරත්තයෙන් බැස, බිම බලාගෙන ගමන් කළ කුඩම්මාගේ ඇගේ හැපෙන තරම් ළංව උන්දෑත් සමඟ ඉස්තෝප්පුවට නැඟුණු සැටි මට හොඳින් මතක් කළ හැකි ය. තාත්තා නැවත කසාද බැන්දේ අම්මා මැරී අවුරුද්දකට පමණ පසු බව මා දැනගත්තේ ගමේ සමහර ගෑනුන්ගේ කතා බහ ඇසීමෙනි.

Author: Martin Wickramasinghe

Reviews

There are no reviews yet.

Be the first to review “මඩොල් දූව – Madol duwa”

Your email address will not be published. Required fields are marked *