මැලෝර් ටවර්ස් බාලිකා විදුහල 5- Malory towers balika viduhala

Rs. 550.00 Original price was: Rs. 550.00.Rs. 495.00Current price is: Rs. 495.00.

ළමා කතා ලිවීම සම්බන්ධයෙන් ලොව ඉතාමත් ජනප්‍රියත්වයට පත්ව ඇත්තේ ඉනිඩ් බ්ලයිටින් නමැති කතුවරියයි. කතාන්තර කීමේ රැපින’ යනුවෙන් හඳුන්වනු ලැබූ ඇය විසින් ලියන ලද ළමා පොත් සංඛ්‍යාව 700 ද ඉක්මවා ඇත. මේවායින් බොහොමයක් විවිධ භාෂාවන්ට පරිවර්තනය වී ඇති අතර, මෙසේ ලොව වැඩියෙන්ම අන් භාෂාවන්ට පරිවර්තනය වී ඇත්තේ ද ඇයගේ ළමා පොත්ය. ළමා මනස හා ළමා චරිත හරි හැටි හඳුනාගෙන, ඒ ඒ පරිසරයට හා පසුබිමට සරිලන පරිදි රසවත් කතා ලිවීමේ ඇයගේ සහජ හැකියාව මනාව ප්‍රදර්ශනය කරනා එක් නිදර්ශනයකි ‘මැලෝරි ටවර්ස් බාලිකා විදුහල’ නේවාසිකාගාර සතරකින් සමන්විත මෙම උසස් බාලිකා විද්‍යාලයයේ ශිෂ්‍යාවන්ගේ විවිධ අත්දැකීම් කතුවරිය විස්තර කරන්නේ පාඨකයාගේ මන බඳනා සේ ඉතාමත් රසවත් අන්දමිනි. එම රසය එසේම සිංහල පාඨකයාට ලබා දීමට මෙම කතා මාලාවේ මුල් කොටස් සතර පරිවර්තනය කළ චන්ද්‍ර අනගිරත්න සූටින් සමත් විය. එසේම ඔහුගේ අභාවයෙන් පසු එහි ඉතිරි කොටස් දෙක In the Fifth at Malory Towers ໖໖ Last term at Malory Towers සම්පූර්ණව හා අසංක්‍ෂිප්තව එම්. ඩී. එච්. සෙනෙවිරත්න සූරින් සිංහලයට පරිවර්තනය කර ඇත. මේ එහි පස්වන නවකතාවයි.

In stock

Author: Enid Blyton

ආපසු යෑම ෆෙලි සිටි! අන්න බලන්න මැලෝරි වර්ස් ඩැරල් කෑගැසුවාය. මම මේ වෘගුවට ආවාම තමයි ඒ දිනා සලන්නෙ. පෙතැනදී තමයි ඉස් ඉස්සෙල්ලාම අපට වරිස් පෙනෙන්නේ මුහුද අයිනේ කුඩා කඳු ගැටයක් මත පිහිටි විශාල හන්ත රැස් ගොඩනැගිල්ල දෙස ෆෙලිසිටි සිය දෙනෙත් යොමු කළාය. එහි එකිනෙක කොනෙහි කුලුනක් බැගින් විය. උතුරු කුලුන – නැගෙනහිර තුලුන – දකුණු කුලුන – බටහිර කුලුන ෆෙලි සිටි කීවාය. අපට උතුරු කුලුන ලැබීම ගැන මට ගොඩාක් සතුටුයි. මුහුද හොඳට පෙනෙනවා එතැනට මේ විදියට ආපහු ඒම ගැන මයා සන්තෝස නැද්ද ඩැරල්?” මොනවා කියනවද ? හරිම සතුටුයි. ඔයා?” ඇගේ සොයුරිය ඇසුවේ තවමත් ඇතින් පෙනෙන මේ මනහර ගොඩනැගිල්ල දෙස බලාගත් වනම පසුවෙමිනි. ඇත්තටම සතුටුයි. ඒ වුණත්, මමියි, ඩැඩීයි. කෝකියයි, ජේනුයි. බල්ලොයි, බළල්ලයි…. මේ ඔක්කොටම ආයු බෝවන් කියලා එන්ට වීම ගැන නම් හරිම දුකයි ” ” ඇයි ගෙවත්තෙ ඉන්න රොබින් කුරුල්ලයි – කිකිළියො භය දෙනයි – තාරාවොයි – ඉස්තෝප්පුවේ ඉන්න ගෝල්ඩ් ෆිෂ් මාළුවයි.. ඩැරල් කීවේ සිනාසෙමිනි. එව්වරම බොළඳ වෙන්න එපා ෆෙලි සිටි. ඔයා හොඳටම දන්නවනේ මැලෝරී ටවර්ස් බිමට පය ගහපු ගමන් එහෙ ඉන්ට ලැබීම ගැන ආසා හිතෙන බව ඔව්! ඔව්! මම ඒක දන්නවා. නමුත් ඒක ගෙදර ලෝකෙට

Publisher

දයාවංශ ජයකොඩි සහ සමාගම – Dayawansha Jayakody

පරිවර්තනය :

එම්.ඩී.එච්.සෙනවිරත්න

පිටු ගණන

150

Reviews

There are no reviews yet.

Be the first to review “මැලෝර් ටවර්ස් බාලිකා විදුහල 5- Malory towers balika viduhala”

Your email address will not be published. Required fields are marked *

Rs. 550.00 Original price was: Rs. 550.00.Rs. 495.00Current price is: Rs. 495.00.

In stock