මිනිසුන් මෙහෙයවීමේ කලාව – Minisun Meheyawime Kalawa

Rs. 800.00 Original price was: Rs. 800.00.Rs. 720.00Current price is: Rs. 720.00.
සාර්ථක නායකයින් වීම සඳහා ආකර්ෂණීය නායකත්ව රහස්
මිනිසුන් පිරිසකට නායකත්වය ලබා දෙමින් පොදු සංවිධාන ඉලක්කයන් සාක්ෂාත් කරගැනීම සඳහා මිනිසුන් මෙහෙයවීම පැවරෙන කළමනාකරුවන්, අධීක්ෂකයින්, පරිපාලකයින් වැනි වෘත්තීන්හි නියුතු අයවලුන් හට අනිවාර්යෙන්ම ප්රගුණ කරගත යුතු ආකර්ෂණීය නායකත්ව හැකියා ප්රවර්ධනය කර ගැනීම සඳහාත්, වෙනත් ඕනෑම වෘත්තියක නියුක්ත අය සඳහා තම රාජකාරි කටයුතුවලදී පැවරෙන වගකීම් වෙනත් අය ලවා ඉටු කරවා ගැනීමේදී ඔවුන් වෙත ධනාත්මකව බලපෑම් කළ හැකි මෘදු නිපුණතාවයන් පිළිබඳව ඉතා හොඳ අවබෝධයක් ලබාගත හැකි ආකාරයටත් අත්යවශ්ය තාක්ෂණික උපායමාර්ග පිළිබඳව සවිස්තර තොරතුරු සම්පිණ්ඩනයක් මේ පොතෙහි අඩංගුව ඇත. ඊට අමතරව දේශපාලනයෙහි යෙදෙන්නන්, වෙනත් ප්රජා සංවිධානවලට නායකත්වය සපයන්නන් හට ද තම නායකත්ව හැකියාවන් ප්රවර්ධනය කර ගැනීම සඳහා මෙම පොත මහඟු ලෙස උපකාරී වනු ඇත. ඉදිරියේදී කිසියම් ක්ෂේත්රයක නායකත්ව වගකීම් ඉටු කිරීමට සිදුවිය හැකි ඕනෑම අයෙකු හටත්, පාසැල් ශිෂ්ය නායකයින් හෝ මේ විෂය පිළිබඳව උනන්දුවක් දක්වන වෙනත් ඕනෑම අයෙකුටත් ආකර්ෂණීය නායකත්ව හැකියාවක් ඇති කර ගැනීමට මේ පොත මහත් ප්රයෝජනයක් අත්කර දෙනු ඇත.
Out stock

Out of stock

Email when stock available

Author: චන්න කරුණාරත්න - Channa Karunaratne

Publisher

කර්තෘ ප්‍රකාශන – Self Published

Reviews

There are no reviews yet.

Be the first to review “මිනිසුන් මෙහෙයවීමේ කලාව – Minisun Meheyawime Kalawa”

Your email address will not be published. Required fields are marked *