නිහඬ නොවූ සාක්ෂි 2 – nihanda nowu sakshi

Rs. 500.00 Original price was: Rs. 500.00.Rs. 450.00Current price is: Rs. 450.00.

මෙහි අඩංගු අපරාධ දහ හතරෙහි කථා නායකයින් මිය ගිය ද ඔවුන් නිසා අධිකරණ වෛද්‍ය විද්‍යාව තවදුරටත් පෝෂණය විය. ඒ ඔවුන්ගේ මරණ පිළිබඳව අධිකරණ වෛද්‍ය විශේෂඥවරුන් සිදු කළ සංකීර්ණ පරීක්ෂණ හේතුවෙනි. එබැවින් මම ඒ සියලු දෙනා යළි යළිත් සිහිපත් කරමි. ඔවුනට කරන ගෞරවයක් ලෙසින් සියලුම නම් ගම් මනඃකල්පිතව තබමි.

In stock

නිහඬ නොවූ සාක්ෂි ; වෛද්‍ය සරත්චන්ද්‍ර කොඩිකාර මෙම පොතේ කතුවරයා පේරාදෙණිය විශ්ව විද්‍යාලයයෙන් එම බී. බී. එස් වෛද්‍ය උපාධිය ලබා පසුව කොළඹ ටශ්වවිද්‍යාලයෙන් අධිකරණ වෛද්‍යා විදනව පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවත්, අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියත් ලැබීය. හෙතෙම ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥවරයෙකි. අධිකරණ වෛද්‍ය විද්‍යාව සහ නීතිය පිළිබඳව අදාල පර්යේෂණ කටයුතු සඳහා ඇමෙරිකා එක්සත් ජනපදය ජපානය. ඕස්ට්‍රේලියාව එංගලන්තය, ස්විට්සර්ලත්තය, මලයාසියාව සහ සිංගප්පූරුව ආදී රටවල් සමූහයක සංචාරය කර ඇති ඔහු අන්තර් ජාතික සමුළු ගණනාවකදී අධිකරණ වෛද්‍ය විද්‍යාව සහ හීසිය පිළිබඳව දේශන පවත්වා ඇත. ඔහු විසින් වර්ෂ 2007 දී ඉදිරිපත් කරන ලද නට කල්පිතයක් මේ වන විට ඇමෙටකානු අධිකරණ වදන ඇකඩමිය සහ අන්තර් ජාතික අධිකරණ විද්‍යා සංගමය මඟින් පිළිගෙන ඇත. 2007 වසරේ අන්තර් ජාතික ඉන්දු පැසිෆික් අධිකරණ වෛද්‍ය විද්‍යා සහ නීති සමුළුවේදී ඔහු කළ ඉදිරිපත් කිරීම එම සමුළුවේ මෙවද්‍ය විද්‍යා අංශයේ හොඳම ඉදිරිපත් කිරීම ලෙසට සම්මාන ලැබීය.

Publisher

දයාවංශ ජයකොඩි සහ සමාගම – Dayawansha Jayakody

පිටු ගණන

176

Reviews

There are no reviews yet.

Be the first to review “නිහඬ නොවූ සාක්ෂි 2 – nihanda nowu sakshi”

Your email address will not be published. Required fields are marked *

Rs. 500.00 Original price was: Rs. 500.00.Rs. 450.00Current price is: Rs. 450.00.

In stock