වැව නිසසලය. එහෙත් ගල් තලාව මත අව්ව තපින කිඹුලාද
දිය මතු පිට වේගයෙන් ඇදී යන දියකාවෝ ද එය එසේ නොවන බව පහදා දෙති. වැවට ඉහළ නිල්වන් අහස් ගැබ එකලාව සරන උකුස්සා මාංශ භක්ෂක පක්ෂියකුගේ උදාරම් බව විදහා පාමින් මේ අරුමැසි සිත්තම පූර්ණත්වයට පමුණුවයි.
පැලේ පිල් කණ්ඩියට හේත්තු කළ බයිසිකලය මත රැඳුණු දෑස අඳුරුය.
” මං ආවට කැමති නෑ නේද?”
ඇය එක එල්ලේ ඇසූ ප්රශ්නයෙන් ඔහු තිගැස්සුණේය.
ඇයි එහෙම කියන්නෙ?”
” එහෙම තමා පේන්නෙ.”
නෝබොඩි – Nobody

In stock
| Publisher | බිසෝ ප්රකාශන – Biso Prakashana |
|---|---|
| පිටු ගණන | 202 |
In stock

Reviews
There are no reviews yet.