පුංචි පහේ අම්මලාට – PUNCHI PAHE AMMALATA

Rs. 650.00 Original price was: Rs. 650.00.Rs. 585.00Current price is: Rs. 585.00.

1979 එක සීතල උදෑසනක, “ලොක්කේ…” අප්පච්චීගේ බර, මෘදු හඬින් මම අවදි වීමි.
අම්මා පිසූ කිරිබතේ සුවඳින් ගේ පිරී තිබිණි.
අලුත් සුදු කමිසයට, පරණ නිල් කලිසමට
අලුත් කළු සපත්තු එක්ව තිබුණි.
වෙනදා නැති ආඩම්බරයකින් මම අප්පච්චීත් එක්ක කුඹුරු යාය මැදින් විභාග මධ්‍යස්ථානයට ගියෙමි.
” හොඳට ලියන්ට ඈ…… ඔයාට පුළුවන්….”
අප්පච්චී මගේ හිස අතගෑවේ, මා කෙරෙහි තිබූ විශ්වාසයෙනි. විභාගය ඇරඹිණි. මා කිසිදා දැක නැති තරම් ලොකු
නැවුම් සුවඳැති ප්‍රශ්න පත්තරයක් ලැබිණි. ලිව්වෙමි.
විභාගය අවසන් වී ආවත් කිසිවෙක් ලිව්වේ මොනවද කියා ඇසුවේ නැත.
ප්‍රතිඵල එනතෙක් කුරුල්ලෙකු මෙන් නිදහසේ සිටියෙමි.
ප්‍රතිඵල ඉස්කෝලෙට ලැබී තිබුණි!

In stock

Author: චන්දන සූරියබණ්ඩාර - Chandana Sooriyabandara

Publisher

M.D. ගුණසේන

පිටු ගණන

186

Reviews

There are no reviews yet.

Be the first to review “පුංචි පහේ අම්මලාට – PUNCHI PAHE AMMALATA”

Your email address will not be published. Required fields are marked *