සත් සුමිතුරන් සහ අබිරහස් ආගන්තුකයා – Sath sumithuran saha abirahas aganthukaya

Rs. 500.00 Original price was: Rs. 500.00.Rs. 450.00Current price is: Rs. 450.00.

සඳළුතලයේ එක් කෙළවරක වූ කුටියක කවුළු තිර හොඳින් වසා නො තිබිණි. තිර අතර වු පටු විවරයක් තුළින් එබී බලන ඔහු දුටුවේ සියුම් ආලෝකයකි. එය ගිනි උදුනකින් නැගෙන්නක් බැව් ඔහුට වහා වැටහිණ. ඒ සමග ම ඔහුට ඇසුණේ විශාල ගස ඉහළට නගින මිනිසකුගේ හඬකි. ගසට නගින මිනිසා තවත් මොහොතකින් සඳළු තලයට පිවිසෙනු ඇත. ඔහුගේ සිතට දැනුනේ කිව නොහැකි තරම් වූ බියකි.

In stock

Author: Enid Blyton

සත් සුමිතුරන් ගේ රැස්වීම  සැහෙන කාලෙකින් තිබ්බෙ නෑ නේද පිටර් ?. මොනව වුනත් මේ දවස්වල රැස්වීමක් තියන්න තරම් වැදගත් දෙයක් තියෙනවා කියලා මට නම් හිතෙන්නේ නෑ. බලන්නකෝ… සෑහෙන කාලෙකින් අපිට කිසිම අබිරහසක් හම්බ වුනේ නෑ. ඒ හින්දා සත් සුමිතුරන්ගේ රැස්වීමකට කාලේ නාස්ති කරනවට වඩා මේ පොත කියවන එක හොඳයි කියලා මට සිතෙනවා. එක දවසක් ජැනට්, පීටර්ට කීවාය. එය ඇසූ සැනින් ම පීටර්ගේ හිතට දැනුනේ කෝපයක්. ඔහු ජැනට් ට මෙහෙම කීවේ ඒ නිසයි.

Publisher

තරංග ප්‍රකාශකයෝ – Tharanga Publishers

පරිවර්තනය :

සුදත් රොහාන් – Sudath Rohan

පිටු ගණන

136

Reviews

There are no reviews yet.

Be the first to review “සත් සුමිතුරන් සහ අබිරහස් ආගන්තුකයා – Sath sumithuran saha abirahas aganthukaya”

Your email address will not be published. Required fields are marked *

In stock