වසන්ත සෘතුවේ එක්තරා උදෑසනක පීටර් සහ ජැනට් ඔවුන්ගේ මවත්, පියාත් එක්ක උදෑසන ආහාරය ගනිමින් සිටියා හැම දෙනාගේම මුහුණු සතුටු සිනාවන්ගෙන් ඔපවත් වෙලා තිබුනා .වෙනදා වගේම සුරතල් බල්ලා කැම්පරුත් සුපුරුදු විදිහටම කෑම මේසය ඇතුළට වෙලා නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්නවා. පීටර් කිසියම් දෙයක් කියන්නට සුදානම් වුනත් අම්මා ඔහු දිහාට හැරිලා නොඉවසිලිමත් විදිහට ඒ කථාවට බාධා කරමින් මේ පිටර්…තාත්තා පත්තරේ බලනවා පෙනෙන්නේ නැද්ද?. කරු කරලා එයාට බාධා කරන්න එපා.






Reviews
There are no reviews yet.