සත් සුමිතුරන් ගේ ඊළඟ රැස්වීම තියෙන්නේ කවදද?? දවසක් හදිසියෙන් මෙන් සුසී තමන්ගේ සහෝදරයා වන ජැක්ගෙන් ඇසුවා ය. ජැක් ඇයට දුන්නේ කෝපාන්විත උත්තරයකි. එකෙන් මයාට වැඩක් නැහැනේ සුසී. කරුණා කරලා ඔයා ගේ වැඩක් බලාගෙන පැත්තකට වෙලා ඉන්න. ඇත්ත තමයි. ඔය තේරුමක් නැති රැස්වීම් වලින් මට කිසිම වැඩක් නෑ තමයි. අනික මට ඔය වගේ ළමා සමාජයක් හදා ගන්න ඕනෑ නම් කිසිම අමාරුවක් නැතිව ඒ වැඩේ කරගන්න මට පුළුවන්. ඇයි මතක නැද්ද ?. එක පාරකුත් මම ඒ වගේ එකක් හදා ගත්තේ.







Reviews
There are no reviews yet.