සත් සුමිතුරන් සහ හිත හොද බ්‍ර්වුනි – Sath sumithuran saha hitha honda bruni

Rs. 500.00 Original price was: Rs. 500.00.Rs. 450.00Current price is: Rs. 450.00.

Fun For Secret Seven Enid Blyton –  හිත හොඳ බවුනි -අඳුරු සෙවණැලි අතර සැඟවෙමින් ඇය ඉස්තාලය දෙසට ඇවිද ගියාය. මේ වන විට අශ්වයන් වෙතින් දිස් වූයේ මහත් කලබලකාරී බවකි. ඔවුන්ගේ බියපත් හඬ ඇගේ දෙසවන් අතර බියකරු ලෙස රැව් දුන්නේය. තවත් මොහොතකින් අශ්වයන්ගේ ඝෝෂාව අභිබවා කිසියම් දෙදෙනෙකු බහින් බස් වන හඬ ඇයට ඇසුණේ ය. ට්‍රොලීගේ කට හඬ ද විටින් විට ශ්‍රවණය විය.

In stock

පීටර්… පීටර්…අයියා ඔයා කොහෙද ඉන්නේ ?… තරප්පු පෙළ දිගේ උඩට ගොඩවෙන ගමන් ජැනට් මහා හයියෙන් බෙරිහන් දුන්නා. ඇගේ කටහඬ ඇහුන ගමන්ම පීටර් කෝපයෙන් වගේ තමන් ගේ කාමරයේ දොරෙන් හිස එළියට දමලා මෙහෙම කිව්වා. මොකද නංගි බෙරිහන් දෙන්නේ…. මං මේ කාමරේ සුද්ධ කරනවා. අද උදේ තාත්තා හදිසියේම කාමරේට ආවනේ.. කාමරේ හැඩිවෙලා තියෙනවා කියලා මට හොඳටම බැන්නා. මගේ කාමරේ ඌරු කොටුවක් ද කියලත් ඇහුවා.ඌරෝ වුනත් මීට වඩා පිරිසිදුව ඉන්නවා කියලා තාත්තා කිව්වා..’ පීටර් කෝපයෙන් එහෙම කියද්දී ජැනට් ඔහුගේ කාමරේ පුරා විමසුම් බැල්මක් හෙලුවා. ඇය මේ වගේ දෙයක් කිව්වේ ඉන්පසුවයි. එක අතකට තාත්තා කියපු දේ ඇත්ත තමයි. බලන්නකෝ… අයියේ ඔයාගේ කාමරේ හැටි. හැම තැනම කොල කෑලි, ඔයා බිමට

Publisher

තරංග ප්‍රකාශකයෝ – Tharanga Publishers

පරිවර්තනය :

සුදත් රොහාන් – Sudath Rohan

පිටු ගණන

139

Reviews

There are no reviews yet.

Be the first to review “සත් සුමිතුරන් සහ හිත හොද බ්‍ර්වුනි – Sath sumithuran saha hitha honda bruni”

Your email address will not be published. Required fields are marked *

In stock