එක්තරා උදෑසනක පාසැල් ගොස් පැමිණි විගසම පීටර් තමත් ගේ නැගණිය වූ ජැනට් සොයා ගෙන විගසින් ම ඇවිදගෙන ගියා. වත්ත පල්ලෙහා කුමක් දෝ වැඩක යෙදිලා ඉන්න ජැනට් දැකපු ගමන් ම පිටර් ඉක්මන් ගමනින් එතැනට ගිහිං උද්දාමය පිරුණා හඬතින් මෙහෙම කිවවා. හේයි ජැනට්.. හෙට උදේ මම සත් සුමිතුරන්ගේ රැස්වීමක් කැඳවන්න කියලයි හිතාගෙන ඉන්නේ. ඒ ඇයි දන්නවද ?. ජැක් ගේ මාමා කෙනෙක් එයාට අපූරු තෑග්ගත් දිලා. ඉතින් සත් සුමිතුරෝ හැමෝටම ඒ තෑග්ග පෙන්වන්නයි ජැක් හිතාගෙන ඉන්නේ. පීටර්… මොකක් ද ඇත්තටම ඔය අපූරු තෑග්ග ?. ලස්සන සෙල්ලම් බඩුවක් ද ?. ජැනට් කට කොනකට නගා ගත්තු සිනාවකුත් එක්ක






Reviews
There are no reviews yet.