ඔයා මේවාට කැමැතිද ? ” ඒ ප්‍රණයේ සාක්කුවේ තිබූ ආහාර අල්ලා ගන්නා ලෝහ අඩුව සුරතට ගනිමින් මම ඇසුවෙමි. ඊට පසුව අසල වූ හුමාල බඳුන මත තැම්බෙමින් තිබූ විශාල වීනර් සොසේජස් කරලක් ලෝහ අඩුවෙන් අල්ලා පිටතට ගත්තේ ගණුදෙනුකරුවාට පිරිනමන්නටයි. අබ ක්‍රීම් ටිකකුයි කෙචෙප් ටිකකුයි දාන්න. ඒ වගේම ටිකක් ඉක්මන් කළොත් හොඳයි ළමයා.” මා ඉදිරියේ සිටින ව්‍යාපාරිකයා සිය අත බැඳී ඔර්ලෝසුව දෙස බලමින් කීවේය. මම දෙනෙන කරකවා වටපිට බැලුවෙමි. මේ වෙලාවේ මා සිටින්නේ ටයිම් චතුරස්‍රය මධ්‍යයේය.

සත්සර වියරුව – Sath viyaruwa

| Publisher | විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය – Wijesooriya Grantha Kendraya |
|---|---|
| පරිවර්තනය : | සුදත් රොහාන් – Sudat Rohan |
| පිටු ගණන | 252 |

Reviews
There are no reviews yet.