සේලවී – Selavi

Rs. 800.00 Original price was: Rs. 800.00.Rs. 720.00Current price is: Rs. 720.00.
Out stock

Out of stock

Email when stock available

Author: දිල්ෂි තත්සරණි - Dilshi Thathsarani
තේ වත්ත මුදුනෙදි දැරණියගලට ටිකක් නුහුරු තද හුළඟක් හමාගෙන ගියේ හිටි හැටියේ හයිය ගස්වල පවා මුදුන් හොළවමින්, තද කොළ පාට කොළත් බිම හෙළමින් හමා ගෙන ගිය ඒ හුළඟ තුන්දෙනාගෙම අවධානය දිනා ගත්තා.
නුරා ඒ හුළඟ ඇඟේ දැවටිලා යද්දි ඇස් පියාගත්තා. රාද්ගේ ඇස් මොහොතකට යොමුවුණා ඇස්පිය වුණු නුරා දිහාවට කපිල් හුළඟේ සුවඳ විඳින්න පොඩි ඉස්පාසුවක් ගත්තා
Publisher

sarasavi

පිටු ගණන

208

Reviews

There are no reviews yet.

Be the first to review “සේලවී – Selavi”

Your email address will not be published. Required fields are marked *

Rs. 800.00 Original price was: Rs. 800.00.Rs. 720.00Current price is: Rs. 720.00.

Out of stock

Email when stock available