LITTLE TOWN ON THE PRAIRIE ,ජීවිතය උදෙසීමත් සිදුවීම් වලින් පිරෙන්නට පටන් ගන්නා අතර, වයසින් වැඩෙන ලෝරා ඇගේ පළමුවැනි සැදැ සාදයට සහභාහි වෙයි. මේරට අන්තිමේ දී අන්ධ විද්‍යාලයට යන්නට අවස්ථාව උදාවෙයි. ලෝරා සමග දේවස්ථානයේ සිට නිවසට ඇවිද යාම සඳහා අල්මන්සෝ වයිල්ඩර් ඇගෙන් අවසර ඉල්ලා සිටියි. දැන් දහසය හැවිරිදි යුවතියක වන ලෝරාට ගුරු පත්වීමක් ලැබෙයි. මේ, පරම්පරා ගණනාවක් පුරා ලොව දසත මිලියන ගණන් ලොකු කුඩා පාඨකයින්ගේ ඉමහත් ආදරයට පොතු වූ ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර් විසින් ලියන ලද කොටස් නවයකින් යුතු සම්භාව්‍ය ලිට්ල් හවුස් කතා මාලාවේ හත් වැන්නයි.
තැනිතලාවේ පිහිටි කුඩා නගරය – Theni thalawe pihiti kuda nagaraya
LITTLE TOWN ON THE PRAIRIE , තැනිතලාවේ පිහිටි කුඩා නගරය , මුහුණ දුන් කුඩා ජනපදය දැන් ක්‍රමයෙන් දියුණු වන නගරයක් බවට පත් වෙමින් තිබේ. ජීවිතය උදෙසීමත් සිදුවීම් වලින් පිරෙන්නට පටන් ගන්නා අතර, වයසින් වැඩෙන ලෝරා ඇගේ පළමුවැනි සැදැ සාදයට සහභාහි වෙයි. මේරට අන්තිමේ දී අන්ධ විද්‍යාලයට යන්නට අවස්ථාව උදාවෙයි. ලෝරා සමග දේවස්ථානයේ සිට නිවසට ඇවිද යාම සඳහා අල්මන්සෝ වයිල්ඩර් ඇගෙන් අවසර ඉල්ලා සිටියි. දැන් දහසය හැවිරිදි යුවතියක වන ලෝරාට ගුරු පත්වීමක් ලැබෙයි. මේ, පරම්පරා ගණනාවක් පුරා ලොව දසත මිලියන ගණන් ලොකු කුඩා පාඨකයින්ගේ ඉමහත් ආදරයට පොතු වූ ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර් විසින් ලියන ලද කොටස් නවයකින් යුතු සම්භාව්‍ය ලිට්ල් හවුස් කතා මාලාවේ හත් වැන්නයි.
In stock
| Publisher | විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය – Wijesooriya Grantha Kendraya |
|---|---|
| පරිවර්තනය : | Ganga Niroshani Welikanda |
| පිටු ගණන | 312 |
In stock








Reviews
There are no reviews yet.