වනජීවී පශු වෛද්‍ය ප්‍රමුදිත, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙහි පශු වෛද්‍ය නිලධාරියෙකු ලෙස සේවයෙහි යෙදී සිටියදී විශේෂයෙන්ම වන අලින්ට කළ වෙදකම් අළලා ලියැවුණු මේ කෘතිය ‘වන සතුන්ට වෙදකම් කළ දහ තුන් වසරක්’ නම් ඔහුගේ ප්‍රථම කෘතියෙන් සාකච්ඡා නොවූ දෑ සවිස්තරව පහදා දෙයි. ඊට අමතරව ඔහුගේ වෘත්තීය ජීවිතයේ සුවිශේෂී අත්දැකීම් පිළිබඳ තොරතුරු ද මෙහි ඇතුළත් ‘රාජකාරි මතකය’ නම් පරිච්ඡේදයේ අඩංගු වෙයි. ප්‍රථම කෘතිය ලෙසින්ම මෙම පොතද, නිසැකවම සියලුම වනජීවී ක්ෂේත්‍ර නිලධාරීන්ට ද, සියලු වනජීවී ලෝලීන්ට හා පාසල් දරුවන්ටද මහත් ප්‍රයෝජනවත් කෘතියක් වනු නිසැක ය.
වන අලින්ට කළ වෙදකම්

In stock
| Publisher | සූරිය ප්‍රකාශකයෝ Sooriya Publishe |
|---|---|
| පිටු ගණන | 368 |
In stock

Reviews
There are no reviews yet.