තමන්ට මොන තරම් දක්ෂකම් තියෙනව ද කියලා විලියම් දවසක් කල්පනා කෙරුවා. මේ දේවල් ගැන කල්පනා කරමින් සිටිද්දී තමයි එයාට නාට්‍යයක් කරන්න ඕනෑ කියන අදහස හිතට ආවේ. කවුරුවත් කරපු නැති විදිහේ නාට්‍ය පිටපතක් ලියලා නාට්‍යය රඟ දක්වන්නත් විලියම් වැඩි වෙලාවක් යන්න ඉස්සර වෙලා තීරණය කෙරුවා. ඇත්තම කියනවා නම් මේ අදහස විලියම් ගේ හිතට ඇවිල්ලා ගොඩාක් දවසක් වෙනවා. ගමේ ආධුනික නාට්‍ය වේදින්ගේ සංගමයේ සහභාගිත්වය ඇතිව මේ දවස් ස්වල අපූරු නාට්‍යයක් රඟ දැක් වෙනවා කියලා විලියම් දන්නවා. මේ නාට්‍යය මොන තරම් අපූරු ද කියනවා නම් ගමේ හැම දෙනාම ඒ ගැන නිතරම කථා කෙරුවා. විලියම්ට ඕනෑ වෙලා තියෙන්නේ මේ හැම එකකටම වඩා අපූරු නාට්‍යයක් නිපදවන්නයි. ගමේ තියෙන නාට්‍යයේ අන්තිම දවසේ එය බලන්න යන්නත් විලියම් අමතක කෙරුවේ නෑ. තමන් ගේ නාට්‍යයට ඇවැසි වස්තු බීජයක් ගැන හොයා බලන්නත් එක්කයි විලියම් ඒ ගමන ගියේ. එයා නාට්‍යය පෙන්වන වේදිකාව පිටු පස පැත්තේ විපරම් කරමින් බලාගෙන හිටියා. හැබැයි වැඩි වෙලාවක් යන්න
විලියම් සහ කිරි සුදු පූසා – William saha kiri sudu poosa

In stock
| Publisher | තරංග ප්‍රකාශකයෝ – Tharanga Publishers |
|---|---|
| පරිවර්තනය : | සුදත් රොහාන් – Sudath Rohan |
| පිටු ගණන | 172 |
In stock

Reviews
There are no reviews yet.