විලියම් සහ නිවුන් සහෝදරයෝ – William saha niwun sahodarayo

Rs. 700.00 Original price was: Rs. 700.00.Rs. 630.00Current price is: Rs. 630.00.

අවුල් කරනවද කියලයි විලියම් මේ දවස්වල කල්පනා කරන්නේ. විශේෂයෙන්ම මිනිසුන්ට සෑදෙන පැපොල වගේ රෝග නිසා සිද්ධ වෙන කරදර ගැන එයා දිගින් දිගටම කල්පනා කරනවා. විලියම් ට නම් පැපොල රෝගය පෙනෙන්නේ ජෙලි, ක්‍රීම් සහ කුකුල් මස් වගේ කිසිම ගැලපීමක් නැති දෙයක් විදිහටයි. පැපොල රෝගය මුලින්ම හැදුණේ විලියම් ට. ඒ රෝගය සනිප වෙන්න මාසයක් විතර ගතවුණත් විලියම් ඒකට සෑහෙන කැමැත්තකින් තමයි හිටියේ. ඒ කාලය පුරාම ඉගෙන ගන්න දේවල් ගැන කාගෙන්වත් කරදරයක් ඇතිවුණේ නෑ. මාසයක් විතර ගතවෙලා විලියම් ට පැපොල රෝගය හොඳටම සුව වුණා. හැබැයි එයාට තවමත් මහන්සි පාටයි. ඒ නිසා පාසැලේ පොත් පත් පාඩම් වලින් ටිකක් විතර ඈත් වෙලා දවස් කිහිපයක් නිදහසේ ගත කිරීමේ අවස්ථාවක් විලියම් ට ලබා දෙන්නත් අම්මා කැමැත්ත පළ කෙරුවා. මේ වගේ අහම්බෙන් ලැබෙන විවේක කාලයකින් උපරිම ප්‍රයෝජනය ගන්න හැටි විලියම් හොඳට දන්නවා. කවුරු හරි කෙනෙක් ඒ වගේ දෙයක් වලක්වන්න හැදුවත් ඒක සාර්ථක වෙන්නේ නෑ.

In stock

විලියම් සහ රහසිගත සංගමය මිනිස්සුන් ට ලෙඩ රෝග ඇති කරන ක්ෂුද්‍ර ජීවි ලෝකය තමන් ගේ දින චරියාව මොන තරම් නරක විදිහට අවුල් කරනවද කියලයි විලියම් මේ දවස්වල කල්පනා කරන්නේ. විශේෂයෙන්ම මිනිසුන්ට සෑදෙන පැපොල වගේ රෝග නිසා සිද්ධ වෙන කරදර ගැන එයා දිගින් දිගටම කල්පනා කරනවා. විලියම් ට නම් පැපොල රෝගය පෙනෙන්නේ ජෙලි, ක්‍රීම් සහ කුකුල් මස් වගේ කිසිම ගැලපීමක් නැති දෙයක් විදිහටයි. පැපොල රෝගය මුලින්ම හැදුණේ විලියම් ට. ඒ රෝගය සනිප වෙන්න මාසයක් විතර ගතවුණත් විලියම් ඒකට සෑහෙන කැමැත්තකින් තමයි හිටියේ. ඒ කාලය පුරාම ඉගෙන ගන්න දේවල් ගැන කාගෙන්වත් කරදරයක් ඇතිවුණේ නෑ. මාසයක් විතර ගතවෙලා විලියම් ට පැපොල රෝගය හොඳටම සුව වුණා. හැබැයි එයාට තවමත් මහන්සි පාටයි. ඒ නිසා පාසැලේ පොත් පත් පාඩම් වලින් ටිකක් විතර ඈත් වෙලා දවස් කිහිපයක් නිදහසේ ගත කිරීමේ අවස්ථාවක් විලියම් ට ලබා දෙන්නත් අම්මා කැමැත්ත පළ කෙරුවා. මේ වගේ අහම්බෙන් ලැබෙන විවේක කාලයකින් උපරිම ප්‍රයෝජනය ගන්න හැටි විලියම් හොඳට දන්නවා. කවුරු හරි කෙනෙක් ඒ වගේ දෙයක් වලක්වන්න හැදුවත් ඒක සාර්ථක වෙන්නේ නෑ.

Publisher

තරංග ප්‍රකාශකයෝ – Tharanga Publishers

පරිවර්තනය :

සුදත් රොහාන් – Sudath Rohan

පිටු ගණන

216

Reviews

There are no reviews yet.

Be the first to review “විලියම් සහ නිවුන් සහෝදරයෝ – William saha niwun sahodarayo”

Your email address will not be published. Required fields are marked *

Rs. 700.00 Original price was: Rs. 700.00.Rs. 630.00Current price is: Rs. 630.00.

In stock