විනිසුරු දිවියේ රසකතා – Winisuru diwiye rasa katha

Rs. 850.00 Original price was: Rs. 850.00.Rs. 680.00Current price is: Rs. 680.00.

මෙරට  සිටි කීර්තිමත් නීති විශාරදයකු වන එච්.එන්.ජී. ප්‍රනාන්දු මහතා කලක් මෙරට අග්‍ර විනිශ්චයකාරවරයා ද විය. නීති ක්ෂේත්‍රයේ උත්තරිතර ම තනතුර වන අගවිනිසුරු ධුරය අප රටේ නිල ධුරාවලිය අනුව සිවු වැනි බලවත් ම තනතුරයි. ප්‍රනාන්දු මහතා අගවිනිසුරු වුවත් සාමාන්‍ය මනුෂ්‍යයකු ලෙස අත්දැකීම් ලබා, ඒවා රස විඳින්නට මනාපයක් දක්වූ කෙනෙකි. නිතර ම ආචාර සමාචාර මැද ගෙවී ගිය රාජකීය ජීවිතයෙන් බැහැර වී ඔහු ලැබූ රසවත් අත් දැකීම් ගණනාවකි. එකල ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු විභාග කළේ සැසි වාර ලෙසිනි. මහනුවර ශ්‍රේෂාඨාධිකරණ සැසිවාරයේ විනිශ්චයකාර ධුරය දරුවේ හිටපු ජ්‍යෙෂ්ඨ විනිසුරුවරයකු වූ ජි.ටී. සමර වික්‍රම මහතාය. විනිසුරු සමර වික්‍රම මහතා ගැන සඳහන් කරන විට අතිරේක ව සඳහන් කළ යුතු විශේෂ කරුණක් ද වේ. එතුමා ඉතාමත් තරබාරු ශරීරයක් තිබූ කෙනෙක් බැවින් එතුමන්ට උසාවියේ අසුන් ගැනීම සඳහා වෙන ම විනිශ්චය ආසනයක් තනා තිබුණි. සාමාන්‍ය අසුනක අසුන් ගන්නට විනිසුරු සමර වික්‍රම මහතාට හැකි වුයේ නැත. ඒ අසුන සමරවික්‍රම විනිසුරු මාරු වී යන අධිකරණ වලට ගෙන ගියේ ය. එය මෑතක් වන තුරු කොළඹ ශ්‍රේෂ්ඨාධිකරණයේ තිබිණ. වරක් අගවිනිසුරු ප්‍රනාන්දු මහතාට කිසි යම් පෞද්ගලික කාරණයක් නිසා මහනුවරට යන්නට සිදු වී ඇත. එතුමා මහනුවරට ගිය විට නවාතැන් ගන්නේ ක්වින්ස් හෝටලයේය.

Reviews

There are no reviews yet.

Be the first to review “විනිසුරු දිවියේ රසකතා – Winisuru diwiye rasa katha”

Your email address will not be published. Required fields are marked *