යේෂා ෆර්නෑන්ඩු - Yesha Fernando
- 1
-
(0)
පෙපර්මින්ට්-DAILY Love DOSE
Rs. 900.00Original price was: Rs. 900.00.Rs. 810.00Current price is: Rs. 810.00.මෙහෙම ලියන්න වචන එන්නේ කොහෙන්ද ?”
“හදවතින්…”
“ඒ ගැන කියන්න.”
” හදවත හරහා ඇවිදින්න කියන එක පහසු දෙයක් නෙවෙයි. අපේ හදවත් මත ඇවිදපු අය විතරක් නෙවෙයි දුවපු අයත් අපිව රිදවලා තියෙනවා ගොඩක්. රිදුම එන්නේ කොතැනින්ද කියල කියන්න ගොඩක් අය දන්නෙ නැහැ. ඒක ඉතා ගැඹුරින් මතුවෙන්නේ; හරියට ආගාධයකින් වගේ. ඒ ආගාධයට පනින්නේ නැතිව ඒක අපිට දැන ගන්න බැහැ. තමන්ගේම මාවතකින් ඒ ගැඹුර පියමං කරපු හදවත් වලින් තමයි මෙවැනි දිලිසුම් වචන එන්නේ. පෙපර්මින්ට්
