Captain W.E. Jonnes

Captain W.E. Jonnes

  • 1
  • -10%
    (0)

    පෙරදිග සටන – Peradiga satana

    දස දිනක නිවාඩුවක් ලැබ ප්‍රංශයේ සිට පෙරළා පැමිණි කපිතාන් ජේම්ස් බිගර්ඩ්ස්වර්ත් පහළ රීජන්ට් වීදිය අන්තයෙහි නතර වෙමින් ” වෙලාව එකට දහයයි ” යි තමාට ම මුමුණා ගති. ” දවල් කෑම වෙලාව කිට්ටු බව මට දැනුණා ‘ ඉක්බිති හැරී විවේකී පියවරින් කැප්රිස් ආපන ශාලාව දෙසට ගමන් කළ හෙතෙම හදිසි සිතිවිල්ලක් පහළ වූ කලෙක මෙන් මොහොතකට පසු බෑවේ ය. මේ ඔහු නිල ඇඳුමින් තොර ව සිටි දිනයකි. එහෙත් ඊට හේතු වූ කරුණු කාරණා අස්වාභාවික ද නොවේ.

    Original price was: Rs. 700.00.Current price is: Rs. 630.00.