මිනිහෙකුට නමක් තියන්නේ ඇයි? ඒ මිනිසාව අනිත් මිනිස්සුන්ගෙන් වෙන් කරල හඳුනාගන්න. නම කියන්නෙ සද්දයක්. ඒ සද්දේ ඇහුනහම ඒ නම සහිත කෙනා හැරිලා බලනවා. “ටොමී” කියලා සද්ද කරපුවහම ඒ නම ඇති බල්ලා හැරිලා බලනවා හැබැයි ඌ ”ඉජු” කියලා සද්ද කළාහමත් හැරිලා බලනවා. බල්ලන්ට වගේ මිනිස්සුන්ට ”ඉජු” කියලා නමක් නෑ. ඒ නිසා බල්ලාගෙ නමට වඩා මිනිසාගෙ නම ඒ අතින් වැදගත්.
“පනාපුත්‍රගේ මතක වස්තුව – panaputhrage mathaka wasthuwa”
මිනිහෙකුට නමක් තියන්නේ ඇයි? ඒ මිනිසාව අනිත් මිනිස්සුන්ගෙන් වෙන් කරල හඳුනාගන්න. නම කියන්නෙ සද්දයක්. ඒ සද්දේ ඇහුනහම ඒ නම සහිත කෙනා හැරිලා බලනවා. “ටොමී” කියලා සද්ද කරපුවහම ඒ නම ඇති බල්ලා හැරිලා බලනවා හැබැයි ඌ ”ඉජු” කියලා සද්ද කළාහමත් හැරිලා බලනවා. බල්ලන්ට වගේ මිනිස්සුන්ට ”ඉජු” කියලා නමක් නෑ. ඒ නිසා බල්ලාගෙ නමට වඩා මිනිසාගෙ නම ඒ අතින් වැදගත්.
Out stock
Out of stock
Email when stock available
පිටු ගණන | 260 |
---|---|
Publisher | sarasavi |
Out of stock
Reviews
There are no reviews yet.