“පනාපුත්‍රගේ මතක වස්තුව – panaputhrage mathaka wasthuwa”

Rs. 700.00 Rs. 630.00

මිනිහෙකුට නමක් තියන්නේ ඇයි? ඒ මිනිසාව අනිත් මිනිස්සුන්ගෙන් වෙන් කරල හඳුනාගන්න. නම කියන්නෙ සද්දයක්. ඒ සද්දේ ඇහුනහම ඒ නම සහිත කෙනා හැරිලා බලනවා. “ටොමී” කියලා සද්ද කරපුවහම ඒ නම ඇති බල්ලා හැරිලා බලනවා හැබැයි ඌ ”ඉජු” කියලා සද්ද කළාහමත් හැරිලා බලනවා. බල්ලන්ට වගේ මිනිස්සුන්ට ”ඉජු” කියලා නමක් නෑ. ඒ නිසා බල්ලාගෙ නමට වඩා මිනිසාගෙ නම ඒ අතින් වැදගත්.

Out stock

Out of stock

Email when stock available

ISBN : 9789559377245 Categories: ,
Author: ජැක්සන් ඇන්තනිජැක්සන් ඇන්තනි - Jackson Anthony

මිනිහෙකුට නමක් තියන්නේ ඇයි? ඒ මිනිසාව අනිත් මිනිස්සුන්ගෙන් වෙන් කරල හඳුනාගන්න. නම කියන්නෙ සද්දයක්. ඒ සද්දේ ඇහුනහම ඒ නම සහිත කෙනා හැරිලා බලනවා. “ටොමී” කියලා සද්ද කරපුවහම ඒ නම ඇති බල්ලා හැරිලා බලනවා හැබැයි ඌ ”ඉජු” කියලා සද්ද කළාහමත් හැරිලා බලනවා. බල්ලන්ට වගේ මිනිස්සුන්ට ”ඉජු” කියලා නමක් නෑ. ඒ නිසා බල්ලාගෙ නමට වඩා මිනිසාගෙ නම ඒ අතින් වැදගත්.

පිටු ගණන

260

Publisher

sarasavi

Reviews

There are no reviews yet.

Be the first to review ““පනාපුත්‍රගේ මතක වස්තුව – panaputhrage mathaka wasthuwa””

Your email address will not be published. Required fields are marked *

Out of stock

Email when stock available