යුද බල්ලෝ

Rs. 1,600.00 Original price was: Rs. 1,600.00.Rs. 1,440.00Current price is: Rs. 1,440.00.

ගුවන් නියමුවා කැප් තොප්පියක් පැළඳ සිටියේ නැත. ඒ නිසා ආචාර කිරීමක් හැටියට ඔහු හිස මඳක් ඉදිරියට නැමුවේ ය. මේ දෙය මින් පෙර කළු ජාතිකයකුට ඔහු කිසි දිනෙක කර තිබුණේ නැත. ඒ අවස්ථාවේ ද එසේ කළේ මන්ද යත් ඔහුට ම තේරුම් ගැනීමට අපහසු විය. මා ගේ නම කපිතාන් වැන් ක්ලිෆ්.’ යි ඉංගිරිසි බසින් කීවේ ය. එහෙත් එම උච්ඡාරණයේ අමෙරිකන් උරුවක් තිබිණ. අප්‍රිකන් ජාතිකයා හිස සෙලැවීමෙන් ඔහු කී දේ අනුමත කළේය. ඔහු ගේ බූසියක් වන් යටි රැවුල ඔහු ගේ කැලෑ නිල ඇඳුමේ ස්පර්ශ විය. ” මේක ගුවන් යානයක් පදවන්නට බොහොම දුෂ්කර රාත්‍රියක් කපිතාන් වෑන් ක්ලීෆ්” ඔහු කීවේ ය. ” ඒ වගේ ම අපිට බඩුත් ලැබීම ප්‍රමාද වෙලා.” ඔහු ගේ කට හඬ ගැඹුරු විය. උච්ඡාරණය එංගලන්ත ප්‍රසිද්ධ පාසල් වල සිසුන් ගේ උච්ඡාරණය මෙන් විය. සත්තකින් ම ඔහු එංගලන්තයේ අධ්‍යාපනය ලැබුවෙකු විය. අඳුරේ දුෂ්කර ගමනේ යෙදෙද් දී ද ඔහු තමා ගෙන්ම බොහෝ විට අසා ගත් ප්‍රශ්නය වූයේ මෙවන් දුෂ්කර ගමනක තමා මෙහෙය වීමේ හේතුව කුමක් ද යන්නයි. ” මම කිසි ම බඩුවක් ගෙනාවේ නැහැ සර්. ගේන්ඩ තව ඉතිරි වී කිසිවක් තිබුණේ නැහැ. තවත් වරක් වචනය ලිස්සා ගියේ ය. ඒ පුරුද්ද නිසාය. එහෙත් මින් පසු තමන් මේ මිනිසාට වෙසෙසින් ම මේ කාපිරියාට “සර්” නොකීමට ඔහු තීරණය කළේය. ලිබ්‍රෙවිල් හි ඔහුට අවන්හලේ දී හමු වූ, කුලියට මිනීමරන සෙසු අයට වඩා මොහු වෙනස් විය. ” එහෙනම් ඇයි තමුසේ ආවේ?” යි ජනරාල්වරයා මෘදු ස්වරයෙන් ඇසුවේ ය.” සමහර විට ළමුන් රැගෙන යන්න වෙන්න ඇති. කන්‍යා සොහොයුරියනුත් ඉන්නවා

Author: Fredrick forsyth

Reviews

There are no reviews yet.

Be the first to review “යුද බල්ලෝ”

Your email address will not be published. Required fields are marked *