-
1981 යාපනය ගිනිලෑම- 1981 Yapanaya Ginilema
Rs. 720.00දේශපාලන පොලීසියේ වැඩ ඇල්ලීම යළිත් උත්සන්න වෙමින් පවතී. එය ජන ජීවිතයේ පැවත්මට තර්ජනයකි. අමන පාලක පැලන්තියකින් නිදහස් විමට රටවැසියනට ඇති අයිතිය පාගා දැම්මකි. නීතියේ ආරක්ෂකයා විය යුතු පොලීසිය දේශපාලකයාගේ ආරක්ෂකයා වීම ආරම්භවන්නේ කොතැනකින්ද? එහි ස්භාවය කෙසේවිද? මේ ගවේෂණාත්මක වාර්තාවෙන් සොයා බැලෙන්නේ එයයි. මෙය දශක තුනකට ආසන්න කාලයක වෙහෙසකි. 1981 යාපනය ගිනි ගැන සිංහලෙන් ලියැවෙන මුල්ම ගවේෂණාත්මක කෘතිය ද වන්නේය. පාලකයන් බංකොළොත් කළ අඳුරු රටක වෙසෙන ජනයාට ඉසුරුමත් හෙට දවසක් උදා කර ගැනීමට යන ගමනට මේ කෘතිය බලවත් ආලෝකයක් සපයනු ඇත.
නන්දන වීරරත්න, පුරෝගාමි ගවේෂණාත්මක වාර්තාකරුවෙකි. යුද පුවත් වාර්තාකරුවෙකි. වාර්තා චිත්‍රපටකරුවෙකි. ඔහු සතිඅග අරුණ, මව්බිම, රාවය, නියමුවා, සීනුව හා කම්කරු මාවත ඇතුළු පුවත්පත් ගණනාවකට ගවේෂණාත්මක වාර්තා හා විශේෂාංග රචනා කළේය. ලෝක පුවත් සේවයක් වන බිබිසී හි සංදේශය ගුවන් විදුලියේ වැඩසටහන් සම්පාදකයෙකු ද විය.
-
පාස්කු ඉරිදා ප්‍රහාරය – Pasku Irudina Praharaya
Rs. 1,350.00පාර රාජ්‍ය නොහොත් පත්ලෙහි රාජ්‍යය [Deep State) යනු රාජ්‍ය ප්‍රතිපත්ති රහසිගතව හැසිරවීමට හෝ පාලනය කිරීමට සම්බන්ධ යැයි විශ්වාස කෙරෙන, අන්තවාදී මතවාද මත යැපෙන සාමාන්යයෙන්ය රාජයේ හෝ හමුදාවේ හෝ බලගතු සාමාජිනයන් පිරිසේනගෙන් සැදුමිලන් ජාලයනි. එය තමන්ගේම න්‍යාය පත්රයන් ඇතිව සහ ස්වතීයා ඉලක්ක හඹා යාම සදහා රාජ්යයන දේශපාලන නායක්නන්වයෙන් කාපේක්ෂ ස්වාධීනත්වයන් ඇතිව හෝ හැනිව ක්‍රියාත්මක විය නැති රහයිගත යු දමය බල ජාලයන්ගෙන් සැදුම් ලන් ව්‍යුහයකි. මෙම කෘතිය සාක්ෂි සහ විශ්ලේෂණ ඉදිරිපන් කරමින් තර්න කරන්ගේ 2019 පාස්කු ඉරිදා ප්‍රහා මෙරට දේශපාලන අර්ථයෙන් යටි බිම්ගතව පවත්නා එවැනි පාර රාජයන ගනය පත්රයන් සහ අනුදැනුම මත සිදු වන්නට ඇති බවයි.සමාජ සාධාරණත්වය උදෙසා අඩ සියවසන් ඉක්ම වූ සමාජ දේශපාලන නියානාරීත්වයනට උරුම නින සුනන්ද දේශප්‍රිය ලේඛනයෙන මාධ්යවේදියෙ; කතුවරයෙන; හිමිකම් ක්රියාදරයෙනි.