අවිගත් මළකඳ

  • -10%
    (0)

    අවිගත් මළකඳ

    Rs. 1,350.00

    සුනිල් හේවා මහතා නිරුපද්රිතව සිටියා නම්, උදය හය වන විට කැකිරාවටද, හයහමාර වන විට මරදන්කඩවලටද පැමිණිය යුතුය. ඔහු මරදන්කඩවල ආසනයේ මන්ත්රීවරයාද බැවින් උදෑසන හෝ එහි පැමිණියා නම් ඒ වෙලාවේ හැටියට ගරු සහිතව කා අතිනුත් පිළිගැනෙණු ඇත. එහෙත් ඔහු මරදන්කඩවලට තබා කැකිරාවටවත් ළංවුණු බවට කිසිම සලකුණක් නොවීය. එසේ නම් මේ ඇමතිවරයාට කුමක් සිදුවීද?