ජිමී සහ පොලියානා

  • -20%
    (0)

    ජිමී සහ පොලියානා – Jimmy saha Pollyana

    ජිමී සහ පොලියානා පරිවර්තනය කත්‍යානා අමරසිංහ පොලියානාගේ ජීවන වෘතාන්තයේ තෙවන භාගය ලෙස මේ කෘතිය හැඳින්විය හැකිය. යොවුන් වියේ සුන්දරත්වයත් ජීවන යාත්‍රාවෙහි සියුම් සංවේදනාන් නිසි වර්ණ වලින් මේ කතාවෙහි නිරූපණය කර ඇති ආකාරය ඉතා මනහරය. කත්‍යානා අමරසිංහ පොලියානා අපට හඳුන්වා දෙන්නේ සාහිත්‍ය කෘතියක රසය මෙන්ම අගය නිසි සේ සුරකිමිනි.

    Original price was: Rs. 760.00.Current price is: Rs. 608.00.