• -20%
    (0)

    ගිනිබත් හිම බිම – Ginibath hima bima- All the hardy boys

    මරු වැලක එල්ලී… මේ අවදානම් අවස්ථාවෙන් නම් ගැලවෙන එක ලේසි වෙන්නේ නෑ.” අංශක අනුවක ආතතියකින් යුතු දළ බෑවුමක් ඇති අයිස් තට්ටුව මතින් අධි වේගයෙන් ලිස්සා යන අතරේ මගේ සිතට ආවේ එවැනි සිතිවිල්ලකි. අයිස් තටට්ටුව සහ මගේ දෙපා අතර සිර වී තිබෙන්නේ තුනී ෆයිබර් ග්ලාස් ලිස්සන පුවරුවකි. පුංචි අත්වැරදීමකින්, කුඩා ගලක හැපීමෙන්, දළ වංගුවකින් පෙරළීම වැනි දෙයකින් සිදුවන්නේ මගේ නම ඉතිහාසයට එක්වීම පමණකි. සැබැවින් ම මෙය අවදානම් අවස්ථාවකි. මේ අවස්ථාවේ මගේ සිරුරේ ඇඩ්‍රි නලින් හෝර්මෝනය හණි හඛක ක්‍රියාකාරී වීම අහම්බයක් නො වේ. මෙය විනෝද ජනක අවස්ථාවක් ද නොවේ. ෆ්‍රැන්ක් සහ මම මුහුණදී සිටින්නේ විශාල ගැටලුකාරි අවස්ථාවකටයි.

    Original price was: Rs. 950.00.Current price is: Rs. 760.00.
  • -10%
    (0)

    දුම් නැවකින් දුර ගමනක් – Dum Nawakin Dura Gamanak

    ආත්තම්මාගේ කදිම අදහස ලෝකේ ඉන්න වාසනාවන්ත ම ළමයින් තුන් දෙනා කවුද කියලා ඇහුවොත් මයික්, බෙලින්ඩා සහ ඈන් කියලා ඕනෑ ම කෙනෙක් කියයි. ළමයින්ගේ ජිවිතයේ ගොඩාක් කලාතුරකින් අත් දකින්න ලැබෙන හරි අපූරු සිදුවීම් ගොඩක් මැද ඒ අය ජිවත් වෙන හින්දයි හැමෝම එහෙම හිතන්නේ.

    Original price was: Rs. 380.00.Current price is: Rs. 342.00.
  • -10%
    (0)

    සත් සුමිතුරෝ – Sat Sumithuro

    ඒ ශීත සෘතුවේ දවසක හිම වලින් වැසුණු උද්‍යානය කෙළවරේ තියෙන පාළු බංගලාව පැත්තෙන් මහා අත්භූත හඬක් ඇසෙන්න පටන් ගත්තා. කවුරුත් බංගලාව පැත්තට යන්න කැමති වුණේ නෑ. බංගලාව මුර කරන්නේ හරිම නපුරු මුර කාරයෙක්. මේ අත්භූත හඬ ගැන විමසිලිමත් වුණු සත් සුමිතුරන් පිරිස එක්තරා රාත්‍රියක දී බංගලාව ආක්‍රමණය කළා. එහි දී ඔවුන්ට බිං ගෙයක සඟවා සිටින හරි ම අපූරු හිරකාරයෙක් හමු වුණා. මේ හිරකාරයා කවුද ..?

    Original price was: Rs. 500.00.Current price is: Rs. 450.00.