රැම්සීස් 4 – ramses 4

Rs. 1,500.00 Original price was: Rs. 1,500.00.Rs. 1,200.00Current price is: Rs. 1,200.00.

රැමසිස්ගේ සුරතල් සිංහයා, අපරාජිත්, ඊජිප්තුවන් මෙන් ම සතුරු හමුදාවන් ද ගල් ගැසී යන සේ ගර්ජනා කළේය. ඒ අතිවිශාල සිංහයාගේ ගෙල වටා රන් කරපටියක් විය. ඒ ඔහු කාඩේහිදී හිටයිටින්ට එරෙහිව කළ සටනට ලද තිළිණයයි. ඔහු අඩි දොළහක් දිගය. රාත්තල් හය සියයකට වඩා බරය. ඔහුගේ ගෙල වටා, උරහිස් හා පපු පෙදෙස වසා සිටි කේශර, සිසිල් සුළගේ රැළි නැංවීය. කහ. තැඹිලි පැහැයක් ගත් ඔහුගේ සිනිඳු සම දීප්තිමත්ය. අපරාජින්ගේ වීරත්වය අධිරාජ්‍යය පුරා රැව් පිළිරැව් දුනි. තරුණ පාරාවෝ රැමසීස්, මහා රැමසිස් නමින් උදාරත්වයට පත්වීම සඳහා අපරාජිත්ගෙන් ලද සහාය නොදන්නා කෙනෙක් එහි නොවීය. කාඩේෂ් සටන ජයගත් රැමසීස්, මහා රැම්සීස් නමින් කාගේත් ගෞරවාදරයට පාත්‍ර විය. එහෙත්, හිටයිටින් දිගින් දිගටම රැම්සීස්ට අභියෝග කිරීමට පටන්ගෙන තිබිණි. ඉතින්; ඔහු ලැබූ ඒ උසස් බව සත්‍යයක් වේද?

Author: Christian Jacq

Reviews

There are no reviews yet.

Be the first to review “රැම්සීස් 4 – ramses 4”

Your email address will not be published. Required fields are marked *