යතිවරයෙකු සේ සිතන්න – YATHIWARAYEKU SE SITHANNA

Rs. 1,580.00 Original price was: Rs. 1,580.00.Rs. 1,264.00Current price is: Rs. 1,264.00.

මෙය ඔබේ ජීවිතය වෙනස් කරන අපූරු ග්රන්ථයකි.වෙළඳ‌පොලට නිකුත් වූ සැනින්ම ලොව පුරා මිනිසුන් මිලියන ගණනකින් වැළඳගත් ජේ සෙත්ති විසින් රචිත මෙම ‘Think Like a Monk’ ග්රන්ථය වසර 2020 දී Amazon.com හා New York Times හි වැඩිම අලවියක් හිමි කරගත් පුද්ගල වර්ධන ග්රන්ථය බවට පත්විය. බවට පත්විය.ජේ සෙත්ති තෙවසරක්ම භික්ෂුවක ලෙස මහනදම් පිරූවෙකි.සිතේ සාමකාමී බව වර්ධනය කිරීම හා ජීවිතයේ ඒදිනෙදා අරමුණ ජය ගැනීමට සිත පුහුණු කිරීමේ මග ජේ සෙත්ති විසින් ඔබට කියා දෙන්නේ තම යතිවර සමයේ හඳුනාගත් ජීවිතය වෙනස් කරන මූලධර්ම රැසකිනි.ඒහෙයින් මෙම ග්රන්ථයෙහි සඳහන් පුද්ගල වර්ධන මූලධර්ම ඔබේ ජීවිතයේ වෙනස් මගකට යොමු කරවන්නකි.

In stock

Author: Jay Shetty

Publisher

විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය

පරිවර්තනය :

ප්‍රදීප්කුමාර බාලසූරිය – Pradeepkumara Balasooriya

පිටු ගණන

427

Reviews

There are no reviews yet.

Be the first to review “යතිවරයෙකු සේ සිතන්න – YATHIWARAYEKU SE SITHANNA”

Your email address will not be published. Required fields are marked *