මූ නං මහ….

Rs. 1,200.00 Rs. 960.00

සංගීතෙ…!

සුරාව…! සූදුව !!

පිරිමි… නිකම්ම පිරිමි නෙමෙයි,

ජවය උතුරන පිරිමි…!

නැටුම්…!

ගැයුම්…!

වැයුම්…! ඇයි රති කෙළි?

තරු හතේ හෝටල්…

සමාජ ශාලා…

දිව්යලෝකෙ වගේ…!

දෙවිවරු… දිව්යාංගනාවො වගේ!!

ඒත් ඉතින්,

පරසතු මලුත් පරවෙන්න පුළුවන්නෙ!

ඊට කලින්

රිංගලා බලමුද

ඒ ලෝකෙට ?

 

(“මූ” ගන්නවනං, “මේකි” ත් ගත්තොත් තමා සම්පූර්ණ!)

In stock

Author: jackie collins

සුරාව, සූදුව, මත්ද්රව්ය, නැටුම්, ගැයුම්, ලිංගික සබඳතා, කැසිනෝ රජයන තරු හතේ සමාජ ශාලාවල රස උතුරා යන රස සාගරයන්හි කිමිදෙමින්, සුරූපී යෞවන සරාගී කාමිනියන්ගේ පහසින් මත්වෙමින්, ජවාධික අශ්වයකු ලෙසින් හැසිරෙන, ලෝකයම අල්ලේ නටවමින් බියක් සැකක් නැතිව, ඇඟ කිලිපොලා යන තරාසජනක අවදානම් ඔස්සේ ජීවිත සටනට ඔට්ටු වෙන මූ නං මහ…

Publisher

සුරස – Surasa (fast publishing)

පරිවර්තනය :

Jackie Collins

Reviews

There are no reviews yet.

Be the first to review “මූ නං මහ….”

Your email address will not be published. Required fields are marked *

Rs. 1,200.00 Rs. 960.00

In stock