මේකි නං මහ….

Rs. 1,000.00 Rs. 800.00

සංගීතෙ…!

සුරාව…! සූදුව!!

ගෑනු… නිකම්ම ගෑනු නෙමෙයි,

රාගය උතුරන ගෑනු…!

නැටුම්…!

ගැයුම්…!

වැයුම්…! ඇයි රති කෙළි?

තරු හතේ හෝටල්…

සමාජ ශාලා…

දිව්‍යෙලා්කෙ වගේ…!

දෙවිවරු… දිව්‍යාංගනාවො වගේ!!

ඒත් ඉතින්,

පරසතු මලුත් පරවෙන්න පුළුවන්නෙ!

ඊට කලින්

රිංගලා බලමුද

ඒ ලෝකෙට ?

 

(“මේකි” ගන්නවනං, “මූ” ත් ගත්තොත් තමා සම්පූර්ණ!)

In stock

Author: jackie collins

නිකෝ කොන්ස්ටන්ටයින්, බ්ලැක් ජැක් කැසිනෝ මෙසෙන් වටේට වාඩි වෙලා හිටිය කැසිනෝලෝලීන්ට හිනාවකින් සංග්රහ කරන ගමන් ! ඔව්.. නිතම්ම නිකම් හිනාවකින් නෙවෙයි. ආඩම්බරකාරී හිනාවකින් ) ඒ මදිවට මිනිහා කැසිනෝ මේසේ සේවකයට ඩොලර් පණහක සන්තෝ සමකුත් දිසි! ඊට පස්සෙ මිනිහ කළේ ඩොලර් පන්සියේ දිලිසෙන රත්තරන් පාට පෙති හයක් සාක්කුවට දා ගත්තු එක එතන ඩොලර් හයදාහක දිනුමක් පැය බාගෙ කට ඩොලර් හයදාහක් දිනන එකත් නරකම් නැහැ. හැබැයි ඉතින් ඒ වෙද්දි ඩොලර් ලක්ෂ දෙකක් පැරදිච්ච එකෙකුට ඩොලර් හයදාහක දිනුම කියන්නෙ සතුටු වෙන්න පුළුවන් කාරණාවක් නෙවෙයි.

Publisher

සුරස – Surasa (fast publishing)

පරිවර්තනය :

Jackie Collins

පිටු ගණන

232

Reviews

There are no reviews yet.

Be the first to review “මේකි නං මහ….”

Your email address will not be published. Required fields are marked *

Rs. 1,000.00 Rs. 800.00

In stock