බිඳුණු බිලින්දා

Rs. 1,350.00 Rs. 1,080.00
ඔබ විශ්වාස කරන්න. අකැමැති වුවත් විශ්වාස කරන්න. ළදරු වියේ සිට අට වසරක් යන තුරු තම පියා, මව හා තවත් වැඩිහිටි ගැහැනු, පිරිමි රැසක් විසින් ලිංගික අපහරණයෙහි යොදා ගන්නා ලද කුඩා දැරියකගේ හද කම්පා කරවන අනුවේදනීය අමිහිරි සත්ය කතාවයි මේ.
මේ ඇගේ කතාවයි. අට හැවිරිදි ජෝඩි බ්රවුන්ගේ කතාවයි.

In stock

Author: Cathi Glass
මොකේද මං යන්නෙ ? වෑන් එකකද?”
” නෑ පැටියො… සමාජ සේවා එකේ කට්ටිය ඇවිත් ඔයාව කාර් එකකින් අරන් යාවි. හරියට ඔයා කලින් හිටිය ගෙදරදී කළා වගේම… ගිහින් ඔයාගෙ අම්මවයි තාත්තවයි මුණ ගස්සවල ආපහු ගෙනත් බස්සාවි…”
“වෑන් එකක නං මං යන්නෙ නෑ. මට වැන් පෙන්න බෑ. කාලකණ්ණ වෑන්…” ජෝඩි කීවේ නොසන්සුන් අයුරිනි.
” නෑ ජෝඩි… ඔයා යන්නෙ කාර් එකක. මං දන්නව ඔයාගෙ තාත්ත ඔයාව බලන්න මහ බලාගෙන ඉන්න බව. ඒකනං හරිම ආස හිතෙන දෙයක්… නේ…?”
Publisher

සුරස – Surasa (fast publishing)

පරිවර්තනය :

දිලීප ජයකොඩි – Dileepa Jayakodi

පිටු ගණන

338

Reviews

There are no reviews yet.

Be the first to review “බිඳුණු බිලින්දා”

Your email address will not be published. Required fields are marked *

Rs. 1,350.00 Rs. 1,080.00

In stock