තම ජීවිතයේ අවසන් වරට සුයා ලෝකය දෙනෙතින් වසන් කරමින් දෙනෙක් වටා රෙදි කඩ බැඳී යත් දී ලුතිනන් කර්නල් ජින් මාරි බැස්ටියන් තෙයිරි ගේ පාද බොරළු මත ඇතිල්ලුණේ තම ආතතිය මඳක් පාලනය කර ගැනීමට මෙනි. සොල්දාදුවන් විසි දෙනෙකු ගේ රයිෆල් වල බෝල්ට් නිසි ස්ථානයට ගෙන ඒමේ දී නැඟුණු හඬින් පූජකවරයාගේ මුණු මුණුව බොඳ වී ගියේය. සොල්දාදුවන් විසි දෙනා තම කෙටි අත් තුවක්කුවල කොකුන් නිසි තැනට ගෙන ගිනි බිඳීමට සූදානම් වූහ. කොටු පවුරින් පිටත ට්‍රක් රථයක් තදින් තම නළාව හඬවනු ඇසිණ. ඒ කණ්ඩායමේ අණදෙන නිලධාරිගේ ඉලක්කය ගනු. යන අණ කිරීමේ හඬින් ඒ නළාවේ ශබ්දය මැකී ගියේ ය. ගිනි අවි විස්ස එකවර නිකුත් කළ වෙඩි හඬින් ගස්වල වසා සිටි පරෙවි රෑන අහසට ඉගිලී ගියා විනා නගරයේ නිවෙස්වල නිදා අය ගේ නින්දට බාධාවක් නොවීය. ඒ සමඟම ඒ වෙඩි හඬ ද පවුරින් පිට ඇසෙන්නට වූ වාහන හඬින් මැකී ගියේය.
වෘකයාගේ දවස

Reviews
There are no reviews yet.