හරභක්ෂා සහ තවත් කෙටි කතා – Harabaksha Saha Thawath Keti Kata

Rs. 800.00 Rs. 640.00
ඇය තනිකරම මරණයේ දියණියමයි. ඇය හිටියේ නිරුවතින්අ. ඇගේ කෙස් කලඹ බිම ගෑවෙන තරම් දිගටත් තිබුණා. ඇය එවෙලෙ හිටියේ අත් හතරෙන් දෙකක් ඉණට තියාගෙන, අනෙක් දෙක මිට මොළවාගෙන. මට පෙනෙන්න තිබුණු ඇගේ මුහුණ හරිම සුන්දරයි. නමුත් රෞද්ර බව උතුරා යනවා. එතකොටම ඇය සීමාව පනින්න උත්සාහ කරමින් පැත්තකට හරෙද්දි මම දැක්කා ඇගේ පිටුපස…….
දෙවියනේ… මහ දෙවියනේ…
ඇයට හිස පිටුපසත් මුහුණක් තිබුණා. ඒ මුහුණ විස්තර කරන්න මට වචන නැහැ. මුළු ලෝකයේම තියෙන භයානක දේවල් හා රෞද්ර බව එක තැනකට කැටි කරන්න පුළුවන් නම්, එහෙනම් ඒ තමයි ඇගේ පිටුපස මුහුණ. ඒ මූණ තමයි වරින් වර විලාප දුන්නේ. ඒක මහ යක්ෂ විලාපයක් හරිස්චන්ද්ර……… මට අදත් ඇගේ විලාපය සිහිවෙනවා.
Out stock

Out of stock

Email when stock available

Author: චන්දික මධුෂාන් අබේවික්‍රම - Chandika Madhushan Abeywickrama
ඇය තනිකරම මරණයේ දියණියමයි. ඇය හිටියේ නිරුවතින්අ. ඇගේ කෙස් කලඹ බිම ගෑවෙන තරම් දිගටත් තිබුණා. ඇය එවෙලෙ හිටියේ අත් හතරෙන් දෙකක් ඉණට තියාගෙන, අනෙක් දෙක මිට මොළවාගෙන. මට පෙනෙන්න තිබුණු ඇගේ මුහුණ හරිම සුන්දරයි. නමුත් රෞද්ර බව උතුරා යනවා. එතකොටම ඇය සීමාව පනින්න උත්සාහ කරමින් පැත්තකට හරෙද්දි මම දැක්කා ඇගේ පිටුපස…….
දෙවියනේ… මහ දෙවියනේ…
ඇයට හිස පිටුපසත් මුහුණක් තිබුණා. ඒ මුහුණ විස්තර කරන්න මට වචන නැහැ. මුළු ලෝකයේම තියෙන භයානක දේවල් හා රෞද්ර බව එක තැනකට කැටි කරන්න පුළුවන් නම්, එහෙනම් ඒ තමයි ඇගේ පිටුපස මුහුණ. ඒ මූණ තමයි වරින් වර විලාප දුන්නේ. ඒක මහ යක්ෂ විලාපයක් හරිස්චන්ද්ර……… මට අදත් ඇගේ විලාපය සිහිවෙනවා.
Publisher

ග්‍රන්ථ සමාගම – Grantha (Pvt) Ltd

පිටු ගණන

310

Reviews

There are no reviews yet.

Be the first to review “හරභක්ෂා සහ තවත් කෙටි කතා – Harabaksha Saha Thawath Keti Kata”

Your email address will not be published. Required fields are marked *