මකර සංග්‍රාමය – Makara sangramaya – Aluth tharuna weerayo

Rs. 950.00 Original price was: Rs. 950.00.Rs. 855.00Current price is: Rs. 855.00.

එන්ජිමෙන් නැගෙන ගෝෂාව යටපත් වන ආකාරයට මම බෙරිහන් දුන්නෙමි. සෑම අවස්ථාවකදී ම මේ ආකාරයේ බෙරිහන් හඬක් මගේ සැබෑ ම සුන්දර දිනයකි. නිල් පැහැති අහස යට ඇති නිල් පැහැති සාගරය මත අධි වේගයෙන් යාත්‍රා කිරීම සැබෑ ම ජෙට් ස්කී යානාවල නැගී ජලය මත ලිස්සා යන මුවින් නැගෙන්නේ නිරායාසයෙනි. අද වසන්ත සෘතුවේ සුන්දර අත් දැකීමකි. මා ඉදිරියෙන් වේගයෙන් ධාවනය වන්නේ අධිවේගී බෝට්ටුවකි. එයින් නික්මෙන සුදු පැහැති පෙණ දහරාව අතරින් මා පදවාගෙන යන ජෙට්ස්කි යාත්‍රාව ඉදිරියට යන්නේ අධිවේගයෙනි. මම හිස හරවා ෆ්‍රෑන්ක් දෙස බැලීමි. ඔහු ද ජෙට්ස්කි යාත්‍රාවක නැඟී බෝට්ටුව පසුපසින් ලුහු බඳිමින් සිටියි.

In stock

Reviews

There are no reviews yet.

Be the first to review “මකර සංග්‍රාමය – Makara sangramaya – Aluth tharuna weerayo”

Your email address will not be published. Required fields are marked *