තූතන්කහමන් ගේ සොහොන් ගැබ

Rs. 1,900.00 Original price was: Rs. 1,900.00.Rs. 1,710.00Current price is: Rs. 1,710.00.

අප ගේ අධි බලැති විදුලි පන්දමේ ආලෝකය පළමුවෙන් ම සුසානාගාරය තුළ පතිත වූ විට අප තුළ ඇති වූ යේ වචනයෙන් ප්‍රකාශ කළ නොහැකි නිම්හිම් නැති සතුටකි. “අවන්ති ” ගේ දූතයන් ගේ රූප ද, තුනන්න්කහම ගේ සිරුර ඒ දේශයේ ප්‍රධානීන් විසින් යම් කිසි දෙයක තබා ” ආයි” රජු ඉදිරියට ඇදගෙන එනු ද එහි චිත්‍රණය කොට තිබිණ. එමෙන් ම, ඒ කුටිය තුළ තැන්පත් කොට ඇති බොහෝ රන් භාණ්ඩ ද….. 1922 දී තූනන් කහමන්ගේ සොහොන සොයා ගැනීම, නිම්නයේ කරන ලද එකම සුවිශේෂ වූද, එකම වූ ද, සොයා ගැනීම ලෙස පුරාවිද්‍යා ඉතිහාසයේ රන් අකුරින් ලියැවෙනු ඇත. අන් ශ්‍රේෂ්ඨ ෆේරෝ රජවරුන්ගේ සුසානගාර මෙන් නොව. මේ ළමා රජු. තූතන්කහමන්ගේ සුසානාගාරය වසර තුන්දහසක් තිස්සේ. නිදන් හොරුන්ගේ ආක්‍රමණයට හසු නොවී නිරුපද්‍රිතව තිබී ඇත. ඒ සුසානාගාරය සොයා ගත් අය හට සිතීමටත් බැරි තරම් මහා උත්කෘෂ්ටවත් වූ වස්තු සම්භාරයක් මෙන් ම තොරතුරු සම්භාරයක් ද හමු විය. මේ වස්තූන් අතර, යුද රථ, පුටු, හෙප්පු යනාදියේ සිට” බටහිර මහා රාජෝත්තමයාණන් ගේ ‘ පූජනීය සොහොන ද දක්නට ලැබිණ.

Author: Howard carter

Reviews

There are no reviews yet.

Be the first to review “තූතන්කහමන් ගේ සොහොන් ගැබ”

Your email address will not be published. Required fields are marked *