තරිඳු ශ්‍රී ලොකුගමගේ - Tharindu Sri Lokugamage

තරිඳු ශ්‍රී ලොකුගමගේ - Tharindu Sri Lokugamage

  • 1
  • -20%
    (0)

    චමින්දයට හෙණගහල නෙමේ, චමින්දය තමා හෙණේ – CHAMINDAYATA HENAGAHALA NEME, CHAMINDAYA THAMA HENE

    Original price was: Rs. 950.00.Current price is: Rs. 760.00.

    මම හිතන්නේ අපි තට්ටු දහයක් විතර නැග්ගා. එකම තට්ටුවක වත් කවුරුවත්ම ඉන්න බවක් පෙනුණේ නෑ. ඒත් එක තට්ටුවක් පහු කරගෙන යද්දී ඒකෙ වීදුරුවකින් එහා පැත්තේ හරිම ලස්සනට රිස්ටෝර් කරපු බජාජ් ත්‍රීවීලර් එකක් තියනවා මට පෙනුණා. මම හිතන්නේ අට වෙනි තට්ටුව. ෆොටෝස් සහ වීඩියෝස්වලින් බජාජ් ත්‍රීවීලර් දැකලා තිබ්බට, ඒවා ගැන කතා ගොඩක් අහලා තිබ්බට මම එයින් එකක් ඇත්තට දැක්ක පළවෙනි වතාව ඒක වෙන්න ඕනි. ඇත්තටම බජාජ් ත්‍රීවීලර් එකක් ෆුලී රිස්ටෝර් කරලා ඒක අට වෙනි තට්ටුවක තියන එකේ ලොපික් එක මොකද්ද? මට එක පාරටම තාත්තව මතක් වුණා. ත්‍රීවීලර් ගැන තාත්තා කොච්චර නම් දේවල් මට කියල තියනවද!