නර්මදා රංගොඩගේ- Narmada Rangodage

නර්මදා රංගොඩගේ- Narmada Rangodage

  • 1
  • -20%
    (0)

    ලියතඹර – Liyathabara

    Original price was: Rs. 1,300.00.Current price is: Rs. 1,040.00.

    ඉන්දු කාශ්මීර දේශසීමාවේ යුද්ධය ඇවිලෙමින් පැවති සමයක ඈත දුෂ්කර කරම්පූර් ගම්මානයේ ඉපිද, හර්යානා ප්රාන්තයේ හමුදා නිලධාරියකුගේ බිරිඳ බවට පත්වන දීපචන්දාට කුමක් සිදුවේවි ද..?

    ස්වර්ණද්වීප නම් සුන්දර රාජධානියේ සියම් දේශයේ බිසවකගේ සහ ස්වර්ණද්වීප බිසවගේ පුත් කුමරුන් දෙදෙනාගේ බල අරගලයට මැදිවන ලෝකුරුගමේ රන්කරුවකුගේ දියණියක් වන උපස්සනාගේ අනාගතය කෙසේ විසඳේද..?

    තමාට වඩා වයසින් දෙගුණයක් වැඩි රාජකීය කාව්යක්කාරයාගේ කවි කෙරේ කාව්යමය ප්රේමයකින් බැඳෙන පද්මපාණී සිටු කුමරියට කුමක් සිදුවේද..?