HAL ELROD

HAL ELROD

  • 1
  • -20%
    (0)

    ආශ්චර්යවත් හිමිදිරිය ashcharyawath himidiriya The miracle morning

    Original price was: Rs. 800.00.Current price is: Rs. 640.00.

    ඔබේ පූර්ණ විය හැකියාවට අනුව ක්‍රියා කිරීම සඳහා කාලය පැමිණ ඇත. ‘ජීවිතය බෙහෙවින් කෙටිය. යන්න නිකමට කියැවෙන වාක්‍යයක් පමණක් බවට පත්ව ඇත. නමුත් මෙවර නම් එය සැබෑවකි. එහෙයින් අසතුටින් හා යාන්තමට කා බී සිටීමට කාලයත් ඔබට නැත. එය නිෂ්ඵල යමක් පමණක් නොවේ. එය දුෂ්කර යමකි.  අතීතය ඔබේ විය හැකියාව නොවේ. ඔබේ අනාගතය නිදහස් කර ගැනීමට ඕනෑම පැයක දී ඔබට කටයුතු කළ හැක.  බිලිඳෙකු මෙලොවට බිහිවන විට, ජීවිතයේ ආශ්චර්යයක් යයි අපි පවසමු. අප එසේ කියන්නේ ඇයි? ඒ බිලිඳාගේ විය හැකියාව අසීමිත යමක් වන හෙයිනි. එහෙත් අපි පසු කාලයේ දී ලැබෙන යමකින් තෘප්තිමත් වෙමු.ඉහත කී ආශ්චර්යය අපට නොපෙනී ගියේ අපේ ජිවිත ගමනේ කවර අවස්ථාවක දීද?